hallo uncle kohomada![]()
ඔයාගෙ ෆොටෝ එකක් ලීක් වෙච්ච සීන් එකක් ආරංචි වුනා. ඇත්තද ඒ?

hallo uncle kohomada![]()

ඒක තමයි බං....අර කතාවක් තියනවානේ ඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා...ඒ නිසාද කෙහෙදෝ




ඒක තමා..දැන් නිග්ගා වගේ වෙනවා මම...උඹ ඇරෙන්න අනිත් ඔක්කොම එවුන්ව බාවනවාඋඹ කරන කරන දේ වැරදියට ලු කරන්නෙ
උඹ හොද වැඩියි.. කැත්තක් මන්නයක් අරං ඇවිත් වනලා බලපං![]()
coolpark oyage fake ekada etakota![]()
මං කිව්වට මං ම නෙවෙයි... මං කලා නං ඔය වගේම සුපිරියට කරනවා 

hi akkekohmadha
.aluth kenek neme kalin show kala
![]()
