elaහේතුවක් දන්නේ නෑ බන්.....මට ඕක පොඩිකාලේ ඉඳන්ම තියන අවුලක්.......

මමත් 6,500ක් පොස්ට් ගහලා
49,000 - 6,500 = මානසිකව වැටුණා...






ඇයි බං ඒ පැත්තේ කුප්පමේනියා
ගස් මෝල් ගස් වගේ ද !!!
ගහනව නම් අත දිග ඇරල 7ත් පාරක්ම
ගහපන් මචෝ ඕකට පණ හතක් තියෙනවා..
නැත්තම් කෙල්ලෙක් සෙට් කරලා දෙමු...
ඔය හතේම ෆියුස් එක එක පාර ගහලම යන්න..

පූස්;14304771 said:
මමයි අඬගැහුවෙ.හැබැයි මට රික්වෙස්ට් එක කොහොම එව්වද කියල නං දන්නෙ නෑ.
මගෙ ත්රෙඩ් එකකවත් කමෙන්ට් කරලත් නෑ.
අපිට මොකද බං කවුරු උනත්.ආතල් එකේ රේඩියෝ එක අහනවනං.
![]()


මොකටද බන් ඕක ගැන ඔච්චරටම හොයන්නේ..... ඒක එච්චරටම බරපතල අර්බුදයක්ද......



ඇයි බං ඒ පැත්තේ කුප්පමේනියා
ගස් මෝල් ගස් වගේ ද !!!
ගහනව නම් අත දිග ඇරල 7ත් පාරක්ම
ගහපන් මචෝ ඕකට පණ හතක් තියෙනවා..
නැත්තම් කෙල්ලෙක් සෙට් කරලා දෙමු...
ඔය හතේම ෆියුස් එක එක පාර ගහලම යන්න..


