ඔව් මචෝ .... දැන් සති දෙකක් විතර...... මම තාම පට්ට අලුත්.![]()
ඇයි බං ඒ පැත්තේ කුප්පමේනියා
ගස් මෝල් ගස් වගේ ද !!!
ගහනව නම් අත දිග ඇරල 7ත් පාරක්ම
ගහපන් මචෝ ඕකට පණ හතක් තියෙනවා..
නැත්තම් කෙල්ලෙක් සෙට් කරලා දෙමු...
ඔය හතේම ෆියුස් එක එක පාර ගහලම යන්න..






ඇති කරගන්න බලාපොරොත්තුවක් නැත්තෙමත් නෑ. 




සා...ආ...ආ...කාටද ආරම්භර..
මේක මුලු රේඩියෝවම...ලබපු අති විශාල ජයක්..අපි මේක සමරන්න ඕනෑ..
නිදිමතායි.
ඔන්න අපි ගියො.
එළට කරගෙන යමන් කූල්.
රෙඩියො සෙට් එකටම සුබම සුබ රැයක්.

නිදිමතායි.
ඔන්න අපි ගියො.
එළට කරගෙන යමන් කූල්.
රෙඩියො සෙට් එකටම සුබම සුබ රැයක්.
පූස්;14304771 said:
මමයි අඬගැහුවෙ.හැබැයි මට රික්වෙස්ට් එක කොහොම එව්වද කියල නං දන්නෙ නෑ.
මගෙ ත්රෙඩ් එකකවත් කමෙන්ට් කරලත් නෑ.
අපිට මොකද බං කවුරු උනත්.ආතල් එකේ රේඩියෝ එක අහනවනං.
![]()
පූස්;14304792 said:පප්පා මල් නැති කරගන්න ආසද?![]()


එලස්.....සුභ රාත්රියක්.....නිදිමතායි.
ඔන්න අපි ගියො.
එළට කරගෙන යමන් කූල්.
රෙඩියො සෙට් එකටම සුබම සුබ රැයක්.