2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

Cj live22

Member
Dec 9, 2011
1,432
434
0
නිදිමතායි.
ඔන්න අපි ගියො.
එළට කරගෙන යමන් කූල්.
රෙඩියො සෙට් එකටම සුබම සුබ රැයක්.
 

iroshan.2000

Member
Oct 1, 2009
702
44
0
ලංකාවෙ
mini-graphics-turtles-432669.gif
mini-graphics-turtles-717446.gif
mini-graphics-turtles-432669.gif
mini-graphics-turtles-717446.gif
mini-graphics-turtles-432669.gif
mini-graphics-turtles-717446.gif
mini-graphics-turtles-432669.gif
mini-graphics-turtles-717446.gif
mini-graphics-turtles-432669.gif
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ඇයි බං ඒ පැත්තේ කුප්පමේනියා
ගස් මෝල් ගස් වගේ ද !!!

:eek::eek::eek::eek::eek:
ගහනව නම් අත දිග ඇරල 7ත් පාරක්ම
ගහපන් මචෝ ඕකට පණ හතක් තියෙනවා..
:growl::growl::growl::growl::growl:
නැත්තම් කෙල්ලෙක් සෙට් කරලා දෙමු...
ඔය හතේම ‍ෆියුස් එක එක පාර ගහලම යන්න..
:lol::lol::lol::lol::lol:

මට කෙල්ලෙක් නෑ හිටියෙත් නෑ.:no::no::lol::lol::D:shocked:;) ඇති කරගන්න බලාපොරොත්තුවක් නැත්තෙමත් නෑ. :lol::lol::lol:
කෙලින්ම කසාද බඳින්න එකක් හොයාගන්නවා. නැත්තන් හෙන කේස්. නිකන් කුරුල්ලා වගේ ඉන්න මගෙ දිවිය විනාස කොරගන්නෙ මොටද? :lol::lol:
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    නිදිමතායි.
    ඔන්න අපි ගියො.
    එළට කරගෙන යමන් කූල්.
    රෙඩියො සෙට් එකටම සුබම සුබ රැයක්.

    සුබ රැයක් :yes::D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නිදිමතායි.
    ඔන්න අපි ගියො.
    එළට කරගෙන යමන් කූල්.
    රෙඩියො සෙට් එකටම සුබම සුබ රැයක්.


    Bye !!!
    Good Night
    Sweet Dreams
    _Right
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14304771 said:

    මමයි අඬගැහුවෙ.:lol::lol: හැබැයි මට රික්වෙස්ට් එක කොහොම එව්වද කියල නං දන්නෙ නෑ.:eek::eek: මගෙ ත්‍රෙඩ් එකකවත් කමෙන්ට් කරලත් නෑ.
    අපිට මොකද බං කවුරු උනත්. :yes: ආතල් එකේ රේඩියෝ එක අහනවනං.;)

    e_zps76a279fd.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14304792 said:
    පප්පා මල් නැති කරගන්න ආසද?:frown::D:lol::frown:

    පුසෝ වැඩිය අවොත් පස්සට ප්‍රේට්රෝල් ගහනවා;);)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිදිමතායි.
    ඔන්න අපි ගියො.
    එළට කරගෙන යමන් කූල්.
    රෙඩියො සෙට් එකටම සුබම සුබ රැයක්.
    එලස්.....සුභ රාත්‍රි‍යක්.....
     
    Status
    Not open for further replies.