2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පූස්;14305078 said:

    අඩෝ ඌ නමය උඹ එදා මට කුප්ප කතාවක් කිව්ව නේද. කොටි දහයක් විතර කාපිය තෝව :growl::growl::growl:
    මම මේ ටිකේම ත්‍රෙඩ් පැත්තෙ ආවෙ නැත්තෙත් ඒකයි.
    :frown::frown::lol:


    මොකද්ද බොල කුප්ප කතාව ?:nerd:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14305078 said:

    අඩෝ ඌ නමය උඹ එදා මට කුප්ප කතාවක් කිව්ව නේද. කොටි දහයක් විතර කාපිය තෝව :growl::growl::growl:
    මම මේ ටිකේම ත්‍රෙඩ් පැත්තෙ ආවෙ නැත්තෙත් ඒකයි.:frown::frown::lol:

    අපිටත් දැනගන්ඩ එක්ක කියපන්කො බන්...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    000203F2.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14305120 said:
    කෙල්ලෙක් සෙට් කරල දෙන්න.:lol::lol: යකෝ විහිලුවට ඉල්ලුවේ. අපෝ ආපහු ඉල්ලන්න හොඳ නෑ. උඹ වගේ උන් ඕවට අහු වෙලා ඊළඟට ප්‍රසිද්ධියේ දැම්මොත් එහෙම :shocked::shocked::lol::lol:

    119 මේ නම්බර් එකට කෝල් කරලා සුපුන් පෙරේරාට කතා කරන්න ඕනෙ කියපන්. මාව කනෙක්ට් කරයි. :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක load වෙන්නේ නෑ බන්.....මම හොරෙන් අහගෙන ඉන්නම්......පුලුවන් වුනොත් විතරක් දෙවනි ත්‍රෙඩ් එකට සෙට් වෙනවා.......
     
    Status
    Not open for further replies.