2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14305800 said:

    යන්න එපා මචෝ.අද එලියටවත් බහින්න එපා. වක පුන් ගෙ කට. ජරා කට. උඹට බල්ලා කාල හරි මැරෙයි.:yes::yes::sorry:

    :lol::lol::lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14305681 said:
    උඹට මම නැවත විකාසනය කරන්නෙ නෑ. මේ අවසාන විකාසනය :growl::growl::lol:

    00020473.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කෙල්ලෙක් පස්සෙ යනවා අවුරුදු එකහමාරක් විතර දැන්, ඒක හරි යන්නෙ නෑ :(

    උබ තාමත් එකී පස්සෙන් යනවද බන්? මම හිතුවේ බලා ළමයිනුත් හදල ඇති කියල.. :shocked::shocked:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඒ සුපුන්, උබ කෙල්ලෙක් පස්සෙක් යනව කීව නේද ? අව්‍රුදු එක හමරම ගියෙ එක කෙල්ලෙ පස්සෙද ? :eek:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බෝඩිම කිට්ටුව බල්ලෙක් උඩුබුරනවා බන්....... ඒක ටිකක් මූසල සීන් එකක් නේද......

    ඕවනම් මොනාද බන්... නැට්ට පිටින් අලි මැරෙන්නෙ...:lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඒ සුපුන්, උබ කෙල්ලෙක් පස්සෙක් යනව කීව නේද ? අව්‍රුදු එක හමරම ගියෙ එක කෙල්ලෙ පස්සෙද ? :eek:

    ස්පෙයාර් වීල් ටිකකුත් තිබුනා :lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14305856 said:
    ටූලියට මාව එපා උනා කිව්වා :sorry::sorry: උඹල සේරම හෙට වෙඩි පත්තු කරල. මල් වෙඩි සංදර්ශන දාල පාටි දාපල්ලා. මම යනවා මැරෙන්න
    3328-cat-suicide.raw


    එල මචන්, සුබ මරණයක්. අපි වැඩ ටික ලෑස්ති කරන්නම්. :lol: