2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පූස්;14305925 said:
    මම මැරුණට කාටවත් හොයා ගන්න බෑ. මම පූස් රහස් ඔත්තු සේවයේ පොරක් (CSI - Cat-Services Intelligence):yes::yes::lol::lol:
    aparade ENGLISH :P

    CIS ( Cat Intelligence Services)
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    0134.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උබේ එක අපි හොටෙල් එකක ගන්න තමා හිතාගෙන ඉන්නේ

    අනේ මෙච්චර වෙලා මම සහෝදරයා කියපු. මූ ගිය වෙලාවේ සහෝදරත්වය ප්‍රකාශ කරපු මූ මට මෙහෙම කිව්වනෙ අයියෙ. දැන් මම මැරෙන්නෙ මෙහෙම.:sorry::sorry:
    suicide2.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14305856 said:
    ටූලියට මාව එපා උනා කිව්වා :sorry::sorry: උඹල සේරම හෙට වෙඩි පත්තු කරල. මල් වෙඩි සංදර්ශන දාල පාටි දාපල්ලා. මම යනවා මැරෙන්න
    3328-cat-suicide.raw


    fluffy-white-cat-waving-smiley-emoticon.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ උඹලා ඔක්කොම මගේ මල ගෙදරට ලෑස්ති වෙනවනේ.....
    මට ඇත්තටම මැරෙන්න හිතෙනවා බන්.....
    කොහොමද මැරෙන්න ඕනේ කි‍යපල්ලකෝ.....

    ගඟේ පනලද.....
    බාල්කේ එල්ලිලාද.....
    පිහි‍යකින් ඇනෙගෙනද......


    :lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14305950 said:
    අනේ මෙච්චර වෙලා මම සහෝදරයා කියපු. මූ ගිය වෙලාවේ සහෝදරත්වය ප්‍රකාශ කරපු මූ මට මෙහෙම කිව්වනෙ අයියෙ. දැන් මම මැරෙන්නෙ මෙහෙම.:sorry::sorry:
    suicide2.jpg

    :( :( :( :( මට උබේ මරනවා වාවන්නේ නැ .. එක නිසා අහල ගම් 7ම අවමගුල කියල ගන්න හැදුවේ