උඩු බිරූ බලු තඩියාට දැවැන්ත ගල් ප්රහාරයක් එල්ල කලෙමි......
ප්රහාරය හමුවේ ත්රස්තවාදියා පලා ගිය අතර නැවත පැමිණියහොත් පහර දීමට පොල්ලක්ද රැගෙන ආවෙමි.......![]()
මෙය Gossip9 විසින් උපුටා ගන්න ලදී. ගල් ප්රහාරය ඉලක්කය කරා වැදුනේද කියා සැකයක් පවතී. මන්ද යත් ප්රහාරය එල්ල කල පුද්ගලයා හට උපන් වපරයක් තිබේ..








