2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    0162.gif
    0162.gif
    0162.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඩෝ උඹලා ඔක්කොම මගේ මල ගෙදරට ලෑස්ති වෙනවනේ.....
    මට ඇත්තටම මැරෙන්න හිතෙනවා බන්.....
    කොහොමද මැරෙන්න ඕනේ කි‍යපල්ලකෝ.....

    ගඟේ පනලද.....
    බාල්කේ එල්ලිලාද.....
    පිහි‍යකින් ඇනෙගෙනද......

    :lol::lol::lol:
    panadol bepan :lol:edition wage:sorry:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔ‍ය බළල් තඩි‍යව‍යි මාව‍යි එකම මිනී පෙට්ටි‍යකට දාන්න එපා බන්.....
    ඊට වඩා හොඳ‍යි මගේ මිනි‍ය කෑලි වලට කපලා අච්චාරුවක් හදපන්........

    ඇයි දෙයියනේ උඹ එහෙම මට කිව්වෙ.
    76.gif
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14306058 said:

    :lol::lol::lol::lol: ගැලපීම නෙමේ බලන්නෙ රහස් භාවය අපි. අපි තමයි ඔය ඉංග්‍රීසි කියන බාසාවත් ගෙනාවේ.:lol::lol::lol: Cat කියල ගත්තෙ ඉංග්‍රීසි භාෂාවට අනුව නෙමේ. ඒ අපේ රහස් පූස් බාසාවක්.
    ඔය ඉංග්‍රීසි කියන්නෙ අපේ මුතුන් මිත්තො වැරදිලා බල්ලෙකුට බැන්න බාසාවක් :lol::lol::lol:
    ඤාව් වැරදිලා තමයි චීන ජපන්, තායි වගේ ඒව හැදුනේ :lol::lol::lol::lol::lol:

    උඹ ඔරියගෙ නෑදෑයෙක්ද? :eek:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පූස්;14306058 said:

    :lol::lol::lol::lol: ගැලපීම නෙමේ බලන්නෙ රහස් භාවය අපි. අපි තමයි ඔය ඉංග්‍රීසි කියන බාසාවත් ගෙනාවේ.:lol::lol::lol: Cat කියල ගත්තෙ ඉංග්‍රීසි භාෂාවට අනුව නෙමේ. ඒ අපේ රහස් පූස් බාසාවක්.
    ඔය ඉංග්‍රීසි කියන්නෙ අපේ මුතුන් මිත්තො වැරදිලා බල්ලෙකුට බැන්න බාසාවක් :lol::lol::lol:
    ඤාව් වැරදිලා තමයි චීන ජපන්, තායි වගේ ඒව හැදුනේ :lol::lol::lol::lol::lol:
    119.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ගඟක් ගාවට ගිහින් ගඟට තියෙන අත්තක එල්ලිලා පිහියෙන් ඇනගෙන ලණුවත් කඩා ගෙන ගඟට වැටිලා මැරියන්..තුන් පිම්මේ සූරයෙක් ම වෙයෝ...

    00020468.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by පූස්

    :lol::lol::lol::lol: ගැලපීම නෙමේ බලන්නෙ රහස් භාවය අපි. අපි තමයි ඔය ඉංග්‍රීසි කියන බාසාවත් ගෙනාවේ.:lol::lol::lol: Cat කියල ගත්තෙ ඉංග්‍රීසි භාෂාවට අනුව නෙමේ. ඒ අපේ රහස් පූස් බාසාවක්.
    ඔය ඉංග්‍රීසි කියන්නෙ අපේ මුතුන් මිත්තො වැරදිලා බල්ලෙකුට බැන්න බාසාවක් :lol::lol::lol:
    ඤාව් වැරදිලා තමයි චීන ජපන්, තායි වගේ ඒව හැදුනේ :lol::lol::lol::lol::lol:
    orion thuma nathi eke uba patan ganiko e wage thread ekak:D
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නැ නැ මම හිත හදා ගන්නම්.. උබ කරන්න හදන වැඩේ කරපන් :eek:

    නෑ නෑ මම මැරෙන්නෙ නෑ. මගෙ සහෝදරයෙක් දැන් මට මැසේජ් එකක් දාල කිව්ව මම මැරුනොත් ඌත් මැරෙනවා කියල. ඉතින් දැන් මම මැරෙන්නෙ නෑ :yes::yes::lol::lol: