2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උඩු බිරූ බලු තඩි‍යාට දැවැන්ත ගල් ප්‍රහාර‍යක් එල්ල කලෙමි......
    ප්‍රහාර‍ය හමුවේ ත්‍රස්තවාදි‍යා පලා ගි‍ය අතර නැවත පැමිණි‍යහොත් පහර දීමට පොල්ලක්ද රැගෙන ආවෙමි.......
    :cool::cool::cool:

    මෙය Gossip9 විසින් උපුටා ගන්න ලදී. ගල් ප්‍රහාරය ඉලක්කය කරා වැදුනේද කියා සැකයක් පවතී. මන්ද යත් ප්‍රහාරය එල්ල කල පුද්ගලයා හට උපන් වපරයක් තිබේ.. :lol::lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පැනපන් ලිදේ................ හූ........:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නංගි රට හිටියට මොලේ නෑ. මම ගූගල් කරල හොයාගෙන තමයි ඕක හදල දැම්මෙ. ඉංගිරිසි දන්නෙ නැතුවට මොලෙන් ගහන්නෙ ගේම.:lol::lol:

    ISI
    Directorate for Inter-Services Intelligence: the Pakistan intelligence agency; a powerful and almost autonomous political and military...[/COLOR][/SIZE]
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14305964 said:
    නගේ මේ අපේ ඔත්තු සේවයේ එක ශාඛාවක්:lol::lol:

    ISI
    Directorate for Inter-Services Intelligence: the Pakistan intelligence agency; a powerful and almost autonomous political and military...

    :eek::eek::eek::eek::shocked::shocked::lol:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අඩෝ උඹලා ඔක්කොම මගේ මල ගෙදරට ලෑස්ති වෙනවනේ.....
    මට ඇත්තටම මැරෙන්න හිතෙනවා බන්.....
    කොහොමද මැරෙන්න ඕනේ කි‍යපල්ලකෝ.....

    ගඟේ පනලද.....
    බාල්කේ එල්ලිලාද.....
    පිහි‍යකින් ඇනෙගෙනද......

    :lol::lol::lol:

    කොහොම හරි මැරියන්. අපි දානෙට එනවා. එච්චරයි :D
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මෙය Gossip9 විසින් උපුටා ගන්න ලදී. ගල් ප්‍රහාරය ඉලක්කය කරා වැදුනේද කියා සැකයක් පවතී. මන්ද යත් ප්‍රහාරය එල්ල කල පුද්ගලයා හට උපන් වපරයක් තිබේ.. :lol::lol:

    :lol::lol::lol::lol:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14305993 said:

    නංගි රට හිටියට මොලේ නෑ. මම ගූගල් කරල හොයාගෙන තමයි ඕක හදල දැම්මෙ. ඉංගිරිසි දන්නෙ නැතුවට මොලෙන් ගහන්නෙ ගේම.:lol::lol:

    ISI
    Directorate for Inter-Services Intelligence: the Pakistan intelligence agency; a powerful and almost autonomous political and military...[/COLOR][/SIZE]

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඩු බිරූ බලු තඩි‍යාට දැවැන්ත ගල් ප්‍රහාර‍යක් එල්ල කලෙමි......
    ප්‍රහාර‍ය හමුවේ ත්‍රස්තවාදි‍යා පලා ගි‍ය අතර නැවත පැමිණි‍යහොත් පහර දීමට පොල්ලක්ද රැගෙන ආවෙමි.......
    :cool::cool::cool:

    00020771.gif
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මෙය Gossip9 විසින් උපුටා ගන්න ලදී. ගල් ප්‍රහාරය ඉලක්කය කරා වැදුනේද කියා සැකයක් පවතී. මන්ද යත් ප්‍රහාරය එල්ල කල පුද්ගලයා හට උපන් වපරයක් තිබේ.. :lol::lol:
    pota waradunoth gini gai gossip9 ;):lol:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පූස්;14305993 said:

    නංගි රට හිටියට මොලේ නෑ. මම ගූගල් කරල හොයාගෙන තමයි ඕක හදල දැම්මෙ. ඉංගිරිසි දන්නෙ නැතුවට මොලෙන් ගහන්නෙ ගේම.:lol::lol:

    ISI
    Directorate for Inter-Services Intelligence: the Pakistan intelligence agency; a powerful and almost autonomous political and military...[/COLOR][/SIZE]
    oka hari eth ethanata CAT daapuwama gelapenne naha modaya :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙය Gossip9 විසින් උපුටා ගන්න ලදී. ගල් ප්‍රහාරය ඉලක්කය කරා වැදුනේද කියා සැකයක් පවතී. මන්ද යත් ප්‍රහාරය එල්ල කල පුද්ගලයා හට උපන් වපරයක් තිබේ.. :lol::lol:
    :lol::lol::lol:

    වපර‍යක් නැතත් ගහපු ගල් පාර නම් වැදුනේ කණාවට බව පිලිගනිමි........:lol::lol::lol:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14306012 said:
    අනේ මගෙ ජයා අයියට වාවන්නෙ නෑලු. මම මැරෙන්නෙ නෑ මොකා මොනව කිව්වත් :lol:
    81.gif

    ඌට වාවන්න ඕනෙ නෑ, උඹ මැරියන් උඹෙ පාඩුවෙ :lol: