2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar329734_17.gif
    sux :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඌ සිරාවටම බීලද? :shocked:

    දන්න විදියට නම් බිව්වා...
    පොලිසියෙන්ද කොහෙද හොස්පිට්ල් එකට අරන් ගියේ...

    දැන් ඌ ඒ සීන් එක මතක් කරනවට කැමති නෑ...
    උඹලා ගිහින් අහන්න එහෙම එපා...
    දුර දිග නොබලා හිතන කරන මොට්ට වැඩ..
    :growl::growl::growl:
    ක්‍රේසියා ව බලලවත් හැදුනා නම්..
    ඌ මැරෙන්නම ගිහින් එකෙන්ම ගොඩ ආපු එකෙක්..
    :yes::yes::yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    දැන් නම් නිදිමත‍යි බන්......මමත් ‍යනවා එහෙනම්.....:D:D:D
    හෙට මම මැරුණොත් මල ගෙදර ඇවිල්ලා න‍යිටක් ගහලා පල‍යල්ලා කට්ටි‍යම......:lol::lol::lol:
    :cool::cool::cool:........හැමෝටම සුභ රාත්‍රි‍යක්........:cool::cool::cool:

    සුබරාත්‍රියක්, සරාගී සිහින පෙනීයන් :lol:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පූස්;14306292 said:
    අඩේ සුපුනා මෙන්න රයිට් ඩයල් එක. මට මැද මතක නැතුව හිටියෙ. රයිට් තමයි රයිට් පොර රයිට්.
    රයිට් වැඩි උනාද මන්ද රයිට්. කමක් නෑ රයිට් රයිට් :lol::lol::lol::lol:

    ගෙරි පුසා මම තොට කියන්නේ නෑ.. රයිට් :frown::frown:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14306304 said:
    ඕක මම ටී වී එක ලඟින් යන ගමන්වත් බලල නෑ අවුරුද්දකින් විතර. ලැට් වලක් නෙ බං ඕක. මෙතන දාන්න එපා වමනෙට එනවා :eek::eek::eek:

    :lol::lol::lol::yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    දන්න විදියට නම් බිව්වා...
    පොලිසියෙන්ද කොහෙද හොස්පිට්ල් එකට අරන් ගියේ...

    දැන් ඌ ඒ සීන් එක මතක් කරනවට කැමති නෑ...
    උඹලා ගිහින් අහන්න එහෙම එපා...
    දුර දිග නොබලා හිතන කරන මොට්ට වැඩ..
    :growl::growl::growl:
    ක්‍රේසියා ව බලලවත් හැදුනා නම්..
    ඌ මැරෙන්නම ගිහින් එකෙන්ම ගොඩ ආපු එකෙක්..
    :yes::yes::yes:

    මාත් එහෙමයි බන් :dull:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    දැන් නම් නිදිමත‍යි බන්......මමත් ‍යනවා එහෙනම්.....:D:D:D
    හෙට මම මැරුණොත් මල ගෙදර ඇවිල්ලා න‍යිටක් ගහලා පල‍යල්ලා කට්ටි‍යම......:lol::lol::lol:
    :cool::cool::cool:........හැමෝටම සුභ රාත්‍රි‍යක්........:cool::cool::cool:
    gn tc bs :yes::yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14306336 said:
    ලඟින් යන්න වෙනවා බං. කෑම එක ගෙනත් දෙන්නෙ නෑ දැන් අම්මා. පඩි නගින්න බෑ කියල :(:(

    අපේ නම් ටීවී එක තියෙන්නෙ උඩ, මම ඉන්නෙ යට :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩෝ උඹලා ඔක්කොම මගේ මල ගෙදරට ලෑස්ති වෙනවනේ.....
    මට ඇත්තටම මැරෙන්න හිතෙනවා බන්.....
    කොහොමද මැරෙන්න ඕනේ කි‍යපල්ලකෝ.....

    ගඟේ පනලද.....
    බාල්කේ එල්ලිලාද.....
    පිහි‍යකින් ඇනෙගෙනද......



    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-011.gif