ඌ සිරාවටම බීලද?![]()






දැන් නම් නිදිමතයි බන්......මමත් යනවා එහෙනම්.....
හෙට මම මැරුණොත් මල ගෙදර ඇවිල්ලා නයිටක් ගහලා පලයල්ලා කට්ටියම......
........හැමෝටම සුභ රාත්රියක්........

පූස්;14306292 said:අඩේ සුපුනා මෙන්න රයිට් ඩයල් එක. මට මැද මතක නැතුව හිටියෙ. රයිට් තමයි රයිට් පොර රයිට්.
රයිට් වැඩි උනාද මන්ද රයිට්. කමක් නෑ රයිට් රයිට්![]()


පූස්;14306304 said:ඕක මම ටී වී එක ලඟින් යන ගමන්වත් බලල නෑ අවුරුද්දකින් විතර. ලැට් වලක් නෙ බං ඕක. මෙතන දාන්න එපා වමනෙට එනවා![]()




දන්න විදියට නම් බිව්වා...
පොලිසියෙන්ද කොහෙද හොස්පිට්ල් එකට අරන් ගියේ...
දැන් ඌ ඒ සීන් එක මතක් කරනවට කැමති නෑ...
උඹලා ගිහින් අහන්න එහෙම එපා...
දුර දිග නොබලා හිතන කරන මොට්ට වැඩ..
ක්රේසියා ව බලලවත් හැදුනා නම්..
ඌ මැරෙන්නම ගිහින් එකෙන්ම ගොඩ ආපු එකෙක්..

මම නම් ටීවී එක ලඟින් යන්නෙත් නෑ![]()


gn tc bsදැන් නම් නිදිමතයි බන්......මමත් යනවා එහෙනම්.....
හෙට මම මැරුණොත් මල ගෙදර ඇවිල්ලා නයිටක් ගහලා පලයල්ලා කට්ටියම......
........හැමෝටම සුභ රාත්රියක්........


පූස්;14306336 said:ලඟින් යන්න වෙනවා බං. කෑම එක ගෙනත් දෙන්නෙ නෑ දැන් අම්මා. පඩි නගින්න බෑ කියල
