Management Degree

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    pubba8766 said:
    Machan Mokkada uba completed karapu Dig.Eka?Matath details tikak dena ganna ona,wisthara poddak kiyanawada machan,, course Fee Ehema?

    මෙහෙමයි මචන්....
    UCD (University of Dublin, Ireland) degree එක තියනවා. UGC (University Grant Commission, Sri Lanka) Degree එක තියනවා.

    මේකෙන් වැඩිම මිල නම් ireland eka. මට 800,000 LKR විතර ගියා. දැන් නම් ඊටත් වඩා course fee එක වැඩි ඇති. අනිත් කරපු වියදම් එහෙම එකතු කළාම 1 million විතර යන්නැති. UGC එක නම් ඊට වඩා ටිකක් අඩු ඇති. NSBM.lk ගියාම ගොඩක් විස්තර දැනගන්න පුළුවන්.

    වැඩ යන්නේ මෙහෙමයි. පලවෙනි 1.. 2.. years local lectures ල එනවා. ඊට පස්සේ අපිට training යන්න වෙනවා. අපිට හොයා ගන්න බැරි උනොත් place එකක්... එයාල හොයල දෙනවා. ඒවා එච්චර අමාරු නෑ . කොහොම හරි ඒකට පැන්නම job එකත් set. last year එකේදී foreign lectures එනවා. රෑට තම class වැටෙන්නේ. 5 to 8 වගේ.... short eats... tea.. tutes... එයාල අපිට supply කරනවා. නැත්තම් සාමාන්යෙන් 9am to 5pm වගේ ලේච්ටුරෙස් තියනවා. weekdays. full time ඒවාට....

    මීට අමටරව අපිට presentation, assignment, exam කරන්න වෙනවා.
    හැම year එකේම අපිට award එකක් දෙනවා ඒ year එක complete kalama....
    ලාස්ට් year එකේදී අපිට final project එකක් කරන්න වෙනවා.
    වැඩ නම් මට එච්චරම අමාරුවක් තිබ්බේ නෑ. මම bullet එකක් නෙමෙයි. වැඩ ok.
    fail උනොත් අපිට repeat කරන්න වෙනවා. ඒකට 1000ක් 2000ක් වගේ ගන්නවා.

    මම දැන් යනවා මචන්ලා,,,, දැනගන්න දෙයක් තියනවා නම් PM කරන්න.
     
    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    nibm or sliit tama. sliit eke degree ekata 1lak per semester wage cost wenawa.
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama

    අමිමෝ රැ 1000000:no::no:මට නමි එචිචර සල්ලි නෑ බන්:(
    NIBM කෝස් පටිට ගණන් නේද?අපිට ඉතින් open uni පිහිටම තමා:yes:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    මෙහෙමයි මචන්....
    UCD (University of Dublin, Ireland) degree එක තියනවා. UGC (University Grant Commission, Sri Lanka) Degree එක තියනවා.

    මේකෙන් වැඩිම මිල නම් ireland eka. මට 800,000 LKR විතර ගියා. දැන් නම් ඊටත් වඩා course fee එක වැඩි ඇති. අනිත් කරපු වියදම් එහෙම එකතු කළාම 1 million විතර යන්නැති. UGC එක නම් ඊට වඩා ටිකක් අඩු ඇති. NSBM.lk ගියාම ගොඩක් විස්තර දැනගන්න පුළුවන්.

    වැඩ යන්නේ මෙහෙමයි. පලවෙනි 1.. 2.. years local lectures ල එනවා. ඊට පස්සේ අපිට training යන්න වෙනවා. අපිට හොයා ගන්න බැරි උනොත් place එකක්... එයාල හොයල දෙනවා. ඒවා එච්චර අමාරු නෑ . කොහොම හරි ඒකට පැන්නම job එකත් set. last year එකේදී foreign lectures එනවා. රෑට තම class වැටෙන්නේ. 5 to 8 වගේ.... short eats... tea.. tutes... එයාල අපිට supply කරනවා. නැත්තම් සාමාන්යෙන් 9am to 5pm වගේ ලේච්ටුරෙස් තියනවා. weekdays. full time ඒවාට....

    මීට අමටරව අපිට presentation, assignment, exam කරන්න වෙනවා.
    හැම year එකේම අපිට award එකක් දෙනවා ඒ year එක complete kalama....
    ලාස්ට් year එකේදී අපිට final project එකක් කරන්න වෙනවා.
    වැඩ නම් මට එච්චරම අමාරුවක් තිබ්බේ නෑ. මම bullet එකක් නෙමෙයි. වැඩ ok.
    fail උනොත් අපිට repeat කරන්න වෙනවා. ඒකට 1000ක් 2000ක් වගේ ගන්නවා.

    මම දැන් යනවා මචන්ලා,,,, දැනගන්න දෙයක් තියනවා නම් PM කරන්න.

    nibm or sliit tama. sliit eke degree ekata 1lak per semester wage cost wenawa.

    NIBM wage thenaka karapan. nethnam APIIT ekath hodai :)

    thanx all..:). nibm hodai wage matat hithenne..:)