WWE impact ගේම් එක ගැන කියල දීපල්ලාකො.........!!!!
මචන්ලා මේ ගේම් එක හද්ද පරන එකක් උනාට මටනම් මරු ගේම් එක.. ඒ උනාට මේකේ මෙලොවේ දෙයක් තේරෙන්නෙ නෑ.. දන්න එකෙක් කියලා දීපල්ලකෝ මේක ගහන හැටි.. ඔය උඩ තියෙන රූපේ යටින් තියෙන BAR එක මොකද්ද බන්.. එතකොට මොකද්ද මේ PIN කියන්නේ, ඒකෙන් ගැලවෙන්නේ කොහොමද..