මෙන්න මේකයි හෙළයනි තියෙන අර්බුදය .
දැන් ඔය සිටි ඔෆ් ද්රීම්ස් කියල ලබ්බක් ගැහුවා . එකට ඩොලර් බිලියනයක්ද කොහෙද කුඩු වුනා . එකට හරි යන්න මුන්ට ආදායමක් එනවද ?
එතකොට BYD ගෙන්නන අරගෙන අරහේ අපහු රිෆන්ඩ් කොරන්න උනා 
. එතකොට එතනිනුත් කොක්ක . දැන් මට තියෙන ගැටලුව මිත්‍රවරුනි , මුන් ගේ මොකෙක් හරි එකෙක් අඟේ ඉඳන් කන කනවද ?

මුන්ව වට්ටන්න වගේ ගේමක් දෙනවද ? මොනවද බුද්දි අන්ස වාර්තාවල් ?

හැබැයි උන්ගේ නමේ හැටියට නිකන් මේ අද හිතුනා හෙට කොරා වෙන්නේ නැහැනේ . කොහොමත් ලෙසම මොලයෝ ටිකක් ඕක ගැන කෙස් ස්ටඩි කොරලානේ මොනාහරි කොරන්න ඇත්තේ නේද ?

ඕක හොයා හොයා ඉන්න අස්සේ මන් කාර්ගිල්ස් එකේ විකිය කියවද්දී මේක දැක්කා
ඊටපස්සේ මෙන් මේක දැක්කා ජෝන් කීල්ස් මාමලයේ

මන් මේ මගුල් දන්නේ නම් නැහැ
. අවුරුදු දෙක පොඩ්ඩක් අරහේ මෙහෙ උනාට බන් අර යක්කුන්ගේ ඉන්කම් එක වැඩි නේද කීල්ස් ලට වඩා ?

අනික මන් මෙච්චර කල් හිතන් හිටියේ පේජ් කාරයා තමා කාර්ගිල්ස් එකේ ලොක්ක කියල . බලන් යද්දී ඒ අටවල්ලට සීයට 7යි ඉතුරු ඔක්කොම වගේ C T Holdings (71.2%) කියලා එකක
. එක බලද්දී එකත් අයිති අර රන්ජිත් පේජ් ට 
. ඔය සීටී මගුල අයිති Odeon Holdings (Ceylon) මේ මගුලට , එකත් කැරකිලා ඇවිල්ල අයිති පේජ් කාරයෙක්ට

මේ දෙමල පරයා ෆෝම් වෙන එකනම් මට දිරවන්නෙම නැහැ . එක වෙනම කතාවක් . එක පැත්තකින් තියපන්කෝ . අඩෝ කීල්ස් කාරයෝ සෙත්තපෝච්චි වෙයිද ? අනික පේජ් පරයා ඔහොම මෙව්වා එකක් කරේ ?

| Revenue |
|
|---|---|
| Operating income |
|
| Net income |
|
| Total assets |
|
| Total equity |