ආදරය..
ඈත්තටම ආදරය ගෑන කියනවනම් ගොඩක් දේවල් තියෙනවා.ඒත් ඒ ගොඩක් දේවල් කියනවට වඩා මෙ පොඩි දේ කියන 1 වටිනවා කියලා හිතුනා. අද ගොඩක් අය තමන්ට ආහරය කරන්න කෙනෙක් හොයන හරි තමන්ගෙ පස්සෙන් එන කෙනෙක් එක්ක යාලු වෙන්න කලින් එයාල ගොඩක්ම හොයන්නේ ඒ පුද්ගලයාගේ භාහිර ස්වරූපය විතරයි. ඒ කෙනා ඈත්තටම තමන්ට ආදරේද කියන වෑදගත් දේවල් හොයනවා වෙනුවට හොයන්නේ වෙනදේවල්.ඒ කෙනාට සල්ලි තියෙනවද,ලස්සනද වගේ දේවල්.ඒ දෙවලුත් බලන්න ඔන තමයි.ඒත් ඈත්තටම ආදරේ කරනවද නෑද්ද කියන එක තමයි ගොඩක්ම වෑදගත් දේ.මොකද ඔබ ආදරේ කරන කෙනා කවුරු උනත් ඒ කෙනා තමන්ට ආදරේ කරන්නේ තමන්ගේ ආසවල් හා තාමගේ අරමුණු ඉටු කරගන්නනම් ඒ ආදරෙන් වෑඩක් තියේද්?
අන්තිමේ වෙන්නේ යම් යම් ගෑටලුත් සමග ජිවීතේම වේදනාවෙන් පිරුනු දෙයක් කරගේන හෑමදාම විදවමින් ජීවත් වෙන්නයි.ආදරේ කියන්නේ යාලුවෙලා මාස 3කින් විතර Room යන එක නෙමෙයි.ආදරේ කියන්නේ ඈත්තටම ලොකු බෑදීමක්. ඒ බෑදීම ගෑන කියන්න වචන නෑ
දෑන් කාලේ ගොඩක් ආදර කතා ඉවරවෙන්නේ ඉතාමත් දුක හිතෙන ආකාරයට.ඒම වෙන්න ලොකු හේතුවක් වෙනවා තමන්ට ඈත්තටම ආදරේ කරන කෙනාව තොරගන්නේ නෑතිව වෙන අදහසකින් තමට ඈල්ම දකවන අයව අදරේ කරගත්තම.
තමන් ආදරයක් කිරීමෙදී පලමුව තෙරුම්ගත යුත්තේ ඔහු හො ඈය අවන්කවම ඔබට ආදරෙද යන් වගය.ඒසේ නොවුන හොත් ඔබේ ආදරකතවත් මෙම පින්තූරයේ පරිදි ඈත්තට ආදරය කරනා කෙනා වෙනුවට ආසවල් හො තම වාසි ඉස්ඨ කර ගෑනීමෙ අරමුනින් ආදරය කරනා කෙනෙකු ඔබේ ආදරය වී ඈත්තටම ඔබට ආදරය කරන කෙනා ඔබේ විනාසය දෑක දුක් වන තත්වයකට ඔබේ ආදරයත් පත්විය හෑක.
එම නිසා ආදරය කිරීමට පෙර ආදරය කරන්න පිලිබදව සොයා බෑලිම වෑදගත්ය.
ඔනෑම කෙනෙකුට අවන්කවම ආදරය කරනා කෙනෙකු සිටිනා අතර ඔහු හො ඈය මේ ලොකයේ කොහේ හරි සිටිනවා ඈත.දයිවය විසින් ඔහු හො ඈය ඔබට කෙදිනක හොඅ මුන ගස්සනු ලබන අතර එම දිනය වන් විට ඔබ ඉක්මන් වී වෑරදී තිරනයක් ගෙන ඈත්නම් දිනක ජීවිතයට දුක්බර මතකයක් එක්කර ගනිමින් ජිවත් වීමට ඔබට සිදුවනු ඈත..
✔ ☛ Kaputa 18+
✔ ☛ https://www.facebook.com/kaputa18plus
...................................................................
Last edited:





