ඔව්
ඒකෙන්ම පුද්ගලයා ගැන හිතාගත්තෑකි![]()
අර්ථ දැක්වීම අනුව ගත්තම ආදරේ කරන්න ඕනේ කෙල්ලෙකුට විතරක් නෙවි හැමෝටම එක වගේ... මේ ලෝකෙට සතා සිව්පාවට ගස්ගල් වලට... සෙක්ස් එක ඉතින් කෙල්ලට එහෙම වුනාම තමයි ලස්සන... ආදරේ කියන වචනේ ඇතුලේ තියන්නේ කරුණාව, මයිත්රීය, දයාව වගේ ලස්සන සිතුවිලි ... ආශාවන් නෑ එපමණයි. දැන් තේරුනාද පුසෝ ආදරය කෙල්ලෙක්ට විතරක් ලගු කරන්න බෑ


