Sex ද ආදරයද?

Jan 14, 2013
77
61
0
268492_179854378823885_1146955516_n.jpg

ආදරය..

ඈත්තටම ආදරය ගෑන කියනවනම් ගොඩක් දේවල් තියෙනවා.ඒත් ඒ ගොඩක් දේවල් කියනවට වඩා මෙ පොඩි දේ කියන 1 වටිනවා කියලා හිතුනා. අද ගොඩක් අය තමන්ට ආහරය කරන්න කෙනෙක් හොයන හරි තමන්ගෙ පස්සෙන් එන කෙනෙක් එක්ක යාලු වෙන්න කලින් එයාල ගොඩක්ම හොයන්නේ ඒ පුද්ගලයාගේ භාහිර ස්වරූපය විතරයි. ඒ කෙනා ඈත්තටම තමන්ට ආදරේද කියන වෑදගත් දේවල් හොයනවා වෙනුවට හොයන්නේ වෙනදේවල්.ඒ කෙනාට සල්ලි තියෙනවද,ලස්සනද වගේ දේවල්.ඒ දෙවලුත් බලන්න ඔන තමයි.ඒත් ඈත්තටම ආදරේ කරනවද නෑද්ද කියන එක තමයි ගොඩක්ම වෑදගත් දේ.මොකද ඔබ ආදරේ කරන කෙනා කවුරු උනත් ඒ කෙනා තමන්ට ආදරේ කරන්නේ තමන්ගේ ආසවල් හා තාමගේ අරමුණු ඉටු කරගන්නනම් ඒ ආදරෙන් වෑඩක් තියේද්?

අන්තිමේ වෙන්නේ යම් යම් ගෑටලුත් සමග ජිවීතේම වේදනාවෙන් පිරුනු දෙයක් කරගේන හෑමදාම විදවමින් ජීවත් වෙන්නයි.ආදරේ කියන්නේ යාලුවෙලා මාස 3කින් විතර Room යන එක නෙමෙයි.ආදරේ කියන්නේ ඈත්තටම ලොකු බෑදීමක්. ඒ බෑදීම ගෑන කියන්න වචන නෑ

දෑන් කාලේ ගොඩක් ආදර කතා ඉවරවෙන්නේ ඉතාමත් දුක හිතෙන ආකාරයට.ඒම වෙන්න ලොකු හේතුවක් වෙනවා තමන්ට ඈත්තටම ආදරේ කරන කෙනාව තොරගන්නේ නෑතිව වෙන අදහසකින් තමට ඈල්ම දකවන අයව අදරේ කරගත්තම.

තමන් ආදරයක් කිරීමෙදී පලමුව තෙරුම්ගත යුත්තේ ඔහු හො ඈය අවන්කවම ඔබට ආදරෙද යන් වගය.ඒසේ නොවුන හොත් ඔබේ ආදරකතවත් මෙම පින්තූරයේ පරිදි ඈත්තට ආදරය කරනා කෙනා වෙනුවට ආසවල් හො තම වාසි ඉස්ඨ කර ගෑනීමෙ අරමුනින් ආදරය කරනා කෙනෙකු ඔබේ ආදරය වී ඈත්තටම ඔබට ආදරය කරන කෙනා ඔබේ විනාසය දෑක දුක් වන තත්වයකට ඔබේ ආදරයත් පත්විය හෑක.

එම නිසා ආදරය කිරීමට පෙර ආදරය කරන්න පිලිබදව සොයා බෑලිම වෑදගත්ය.

ඔනෑම කෙනෙකුට අවන්කවම ආදරය කරනා කෙනෙකු සිටිනා අතර ඔහු හො ඈය මේ ලොකයේ කොහේ හරි සිටිනවා ඈත.දයිවය විසින් ඔහු හො ඈය ඔබට කෙදිනක හොඅ මුන ගස්සනු ලබන අතර එම දිනය වන් විට ඔබ ඉක්මන් වී වෑරදී තිරනයක් ගෙන ඈත්නම් දිනක ජීවිතයට දුක්බර මතකයක් එක්කර ගනිමින් ජිවත් වීමට ඔබට සිදුවනු ඈත..

✔ ☛ Kaputa 18+
✔ ☛ https://www.facebook.com/kaputa18plus
...................................................................
 
Last edited:
  • Like
Reactions: DILUF
Jul 10, 2011
5,011
473
0
මේකේ සමහර දේවල්වලට එකග වෙන්න බැහැ යාලු..(මට හිතෙනවා ඔයා ඔයාගේ පේජ් එක ප්‍රොමෝට් කරන්න හදනවා වගේ..)
 
Jan 14, 2013
77
61
0
බොරලුගොඩ මහතා;14309562 said:
මේකේ සමහර දේවල්වලට එකග වෙන්න බැහැ යාලු..(මට හිතෙනවා ඔයා ඔයාගේ පේජ් එක ප්‍රොමෝට් කරන්න හදනවා වගේ..)

mama mokatada page 1 promote karanne machan eka promote wenna onanam ibetama wewi. mulinma post danne ethana nisai eka demme. ubalata mama mona karath weradie thama.ela thx saho
 
Jul 10, 2011
5,011
473
0
කපුටා;14309581 said:
දෑන් හරිද?

මම ඔයාට ලින්ක් එක අයින් කරන්න කිව්වේ නැ..ඔයා ලින්ක් එක දාන්න..මම කිව්වේ ඔයාගේ User ID එක බලලා..කිසිම අමනාපයක් නැ සහෝ ලින්ක් එක දාන්න..;)
 
Jul 10, 2011
5,011
473
0
කපුටා;14309598 said:
mama mokatada page 1 promote karanne machan eka promote wenna onanam ibetama wewi. mulinma post danne ethana nisai eka demme. ubalata mama mona karath weradie thama.ela thx saho

sorry machan mama ehama adhasakin kiwwe na..oya link eka daanna kisima awulak na..mokda hemoma e wage tamai karanne..anith eka oya damme oyaa liyapu ekak ne..nethuwa wena kawuruwat liyapu ekak nemeine..e nisa baya nethuwa link eka daanna..
 
temp_

Member
Jul 4, 2012
538
69
0
API NAM...........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................FOR EVER....................................................................................................................................................................................................................................................................................................................................................................................................ALONE !!
 
සදා අත පමණයි :P
 
Jan 14, 2013
77
61
0
ne machan awlak ne mukuth nethuwama innamko.eka thread 1k demma eke mama blog 1 dala thibuna kiyala ekek qwa.meka demmama page 1 promote karanawa qwa.yako ubala ekekwath dala thiyena de hodada narakada kiyala balan nethiwa mama dapu link 1kmane allaganne hemadaama :(
 
  • Like
Reactions: sudu pusa

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලබා ගැනීමම ආදරය නෙමෙයි
    ආදරේ කරන්නේ ආත්මයට (හිතකට)
    සෙක්ස් කියන්නේ ආදරේ කරල එකතු වෙලා (බැඳලා) සතුටු වෙන්න සහ දරුවො හදාගන්න පුලුවන් දෙයක් විතරයි කියලයි මං හිතන්නේ
     
    Jul 10, 2011
    5,011
    473
    0
    කපුටා;14309616 said:
    ne machan awlak ne mukuth nethuwama innamko.eka thread 1k demma eke mama blog 1 dala thibuna kiyala ekek qwa.meka demmama page 1 promote karanawa qwa.yako ubala ekekwath dala thiyena de hodada narakada kiyala balan nethiwa mama dapu link 1kmane allaganne hemadaama :(

    ehama tamai ban..owa ganan gannepa..minissu vividaakaraine ban..
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    අද තත්වය එයයි, අවංකව ආදරය කරන කෙනාට වංක කෙනෙක් මුලින් ලැබේ, ඉන්පසුව ඇති වෙන වෙන්වීමෙන් තවදුරටත් එම කෙනාගේ විශ්වාසය හා අවංක කම පෙරලෙස තිබිය නොහැක... එය මාරාන්තික චක්‍රයකි :lol:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං, ලිංගිකත්වය ඕන නම් තමයි බං, ඒත්, ඒ දේවල් සීමාවකින් තොරා බේරාගෙන කරන්න ඕනේ, කරන්නා වාලේ කරලා අන්තිමේදි දුක් වෙන්නේ නැතිව. ලිංගිකත්වය ගැන ආසාවක් කොයි එකෙක්ට වුනත් එනවා බං ආවේ නැත්නම් තමයි වූ දුක් වෙන්න ඕන වෙන්නේ.
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ලබා ගැනීමම ආදරය නෙමෙයි
    ආදරේ කරන්නේ ආත්මයට (හිතකට)
    සෙක්ස් කියන්නේ ආදරේ කරල එකතු වෙලා (බැඳලා) සතුටු වෙන්න සහ දරුවො හදාගන්න පුලුවන් දෙයක් විතරයි කියලයි මං හිතන්නේ

    ඉතාමත් න්‍යායික සරල පිළිතුරක් ප්‍රයෝගික නෑ හැබැයි :ලොල්::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කපුටා;14309616 said:
    ne machan awlak ne mukuth nethuwama innamko.eka thread 1k demma eke mama blog 1 dala thibuna kiyala ekek qwa.meka demmama page 1 promote karanawa qwa.yako ubala ekekwath dala thiyena de hodada narakada kiyala balan nethiwa mama dapu link 1kmane allaganne hemadaama :(
    මගුලක් කියවන්නැතිව හිටපන්
    උඔ එල පෝස්ට් එකක් දාලා තියෙන්නේ
    දිගටම කරන් පලයන්:yes::yes::D
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    කපුටා;14309616 said:
    ne machan awlak ne mukuth nethuwama innamko.eka thread 1k demma eke mama blog 1 dala thibuna kiyala ekek qwa.meka demmama page 1 promote karanawa qwa.yako ubala ekekwath dala thiyena de hodada narakada kiyala balan nethiwa mama dapu link 1kmane allaganne hemadaama :(

    මොනා උනත් මචං, වටින ලිපියක් තමන්ගේ බ්ලොග් එකේ හරි සයිට් එකේ හරි ලින්ක් එකක් එක්ක දැම්මොත් අපි ඒ සයිට් එකට ගිහින් බලනවා තව මොනාද මෙයාගේ ලිපි කියලා. මං හිතන්නේ ඒ වගේ ඒවා හොද ස්පෑම්... ලින්ක් එක දාන්න.. :yes: