බොරලු ඇනෙනෙ පය රිදවන වෙහෙස මදක් නිදාගන්නවිකසිත පෙම් පොකුරු පියුම්- ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන - මගේ සොඳුරු ළඳුනේ...
මගේ සොඳුරු ළඳුනේ...
නෙතේ කඳුළු බිඳු රෑ තනි යහනේ - ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ - ඔබට විරහ ගිනි නොගේනේවා..
ඔබට විරහ ගිනි නොගේනේවා..
විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ ....
ඔබේ සතුටු මුහුන අපට ටිකක් හොදින් බලාගන්න


