Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
විකසිත පෙම් පොකුරු පියුම්- ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන - මගේ සොඳුරු ළඳුනේ...
මගේ සොඳුරු ළඳුනේ...

නෙතේ කඳුළු බිඳු රෑ තනි යහනේ - ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ - ඔබට විරහ ගිනි නොගේනේවා..
ඔබට විරහ ගිනි නොගේනේවා..

විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ ....

බොරලු ඇනෙනෙ පය රිදවන වෙහෙස මදක් නිදාගන්න
ඔබේ සතුටු මුහුන අපට ටිකක් හොදින් බලාගන්න:)
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොරලු ඇනෙනෙ පය රිදවන වෙහෙස මදක් නිදාගන්න
    ඔබේ සතුටු මුහුන අපට ටිකක් හොදින් බලාගන්න:)
    නෙල නෙල ආ මල් දමා මාගේ ගෙලේ
    මුනු මුනු ගෑ දේවල් මා අල්ලලා
    හාදකම් මට එපා
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නෙල නෙල ආ මල් දමා මාගේ ගෙලේ
    මුනු මුනු ගෑ දේවල් මා අල්ලලා
    හාදකම් මට එපා
    පින්සිදුවන්නේ අනේ බාල ලමුන්නේ
    මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ.....:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    පින්සිදුවන්නේ අනේ බාල ලමුන්නේ
    මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ.....:D
    නාදුනන සිහිනේ සාගර විලසේ
    දුර ඇතටම ඇදුනේ
    රල පා වේවි බිදුනේ
    වේදනා නංවා
    ආදරය හංගා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාදුනන සිහිනේ සාගර විලසේ
    දුර ඇතටම ඇදුනේ
    රල පා වේවි බිදුනේ
    වේදනා නංවා
    ආදරය හංගා
    ගමේ පන්සල අපේ පන්සල
    අපේකම රැක්කා
    අපේ දානෙදි අපේ මරණෙදි
    අපේ ලඟ හිටි‍යා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    ගමේ පන්සල අපේ පන්සල
    අපේකම රැක්කා
    අපේ දානෙදි අපේ මරණෙදි
    අපේ ලඟ හිටි‍යා
    යෞවනේ සිහින යට දැල්වුනේ
    එක් තරුවක් වී බබලන්නයි ගී අහසේ
    එක් වුනේ මුමුනමින් ආදරෙන්
    නලවා සනසවන්නයි මේ ජිවිතේ
    එක් වී රගමින් ගයමින් යමු අපි සිහිනයේ මාවතේ
    කවුරුන් මොනාව කිවත් තරුවක් වී ඈත අහසේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යෞවනේ සිහින යට දැල්වුනේ
    එක් තරුවක් වී බබලන්නයි ගී අහසේ
    එක් වුනේ මුමුනමින් ආදරෙන්
    නලවා සනසවන්නයි මේ ජිවිතේ
    එක් වී රගමින් ගයමින් යමු අපි සිහිනයේ මාවතේ
    කවුරුන් මොනාව කිවත් තරුවක් වී ඈත අහසේ
    සඳ තරු නිහඬ‍යි
    ගහ කොල නිසල‍යි
    මුලු ලොව සැතපෙ‍යි
    සිතුවිලි විතරක් අවදි වෙලා
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සඳ තරු නිහඬ‍යි
    ගහ කොල නිසල‍යි
    මුලු ලොව සැතපෙ‍යි
    සිතුවිලි විතරක් අවදි වෙලා
    ලය පාරනා නෙත දැවු අඳුරු රැයේ - ඒ දුක් සුසුම් මා සිතින් ඉවත නොයේ
    මා තනිවෙලා ඉකි ගැසූ නිසල පැයේ - ගිලිහී ගියා බැඳී ආදරේ දුක යාවුනා අද මා කෙරේ

    පෙර දිනයේ සිත තැවිලා - මා හැරදා ගිය ළඳුනේ මා මනසේ ගිනි අවුලා
    මිරිඟුවේ වෙලී සොයම්ද දිය බිඳක් කෙසේ ....
    angel_with_harp_by_benediktxvii-d5qy9ma.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලය පාරනා නෙත දැවු අඳුරු රැයේ - ඒ දුක් සුසුම් මා සිතින් ඉවත නොයේ
    මා තනිවෙලා ඉකි ගැසූ නිසල පැයේ - ගිලිහී ගියා බැඳී ආදරේ දුක යාවුනා අද මා කෙරේ

    පෙර දිනයේ සිත තැවිලා - මා හැරදා ගිය ළඳුනේ මා මනසේ ගිනි අවුලා
    මිරිඟුවේ වෙලී සොයම්ද දිය බිඳක් කෙසේ ....
    angel_with_harp_by_benediktxvii-d5qy9ma.gif
    සුදු නැන්දා ඇ‍යි ගෙ‍යි දොර වැහුවේ
    මාමණ්ඩි මට ඇ‍යි මග හැරි‍යේ
    හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
    හීන් නගා ඇ‍යි ගෙ‍යි මුල්ලේ
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සුදු නැන්දා ඇ‍යි ගෙ‍යි දොර වැහුවේ
    මාමණ්ඩි මට ඇ‍යි මග හැරි‍යේ
    හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
    හීන් නගා ඇ‍යි ගෙ‍යි මුල්ලේ
    ලංවෙලා කියන්න ආසයි අහන්න
    ආදරේ කියා ඔබේ මුවින්......
    :love:
     
    Status
    Not open for further replies.