Please Song Help..

anush0103

Member
Dec 31, 2010
39
2
0
මට ලොකු හෙල්ප් එකක් ඔනි මචලා... :(
මර සින්දු වගයක් තියෙනවා ඒ සින්දු වල පද රචනය,තනු නිර්මනය එ සෙට් එක ඔනි...
අනේ....... පුලුවනිනම් ලොකු උදව්වක් යලුවනේ....

1. මම දෙවිදුනි දෙව්ලට - සුජාත අත්තනායක.
2. මන්නාරම් කන්යාරමය - රශ්මි සන්ගීතා.
3. ඈවිලුනු ගිනි දෑල් - සනත් නන්දසිරි.
4. වස්දඩු රවේ - අමරා රනතුන්ග.
5. අශාවරි මනමොහිනි - සුදත් සමරසින්හ.
6. සද සරා කුමරි - සුදත් සමරසින්හ.
7. ලොවේ සෑමදා - හරුන් ලන්සා.


please තියෙනවනම් මට කියහල්ලා බන්.... :(
කරන ලොකු උදව්වක්.
 

paanbatta

Member
Apr 25, 2012
388
32
0
මට ලොකු හෙල්ප් එකක් ඔනි මචලා... :(
මර සින්දු වගයක් තියෙනවා ඒ සින්දු වල පද රචනය,තනු නිර්මනය එ සෙට් එක ඔනි...
අනේ....... පුලුවනිනම් ලොකු උදව්වක් යලුවනේ....

1. මම දෙවිදුනි දෙව්ලට - සුජාත අත්තනායක.
2. මන්නාරම් කන්යාරමය - රශ්මි සන්ගීතා.
3. ඈවිලුනු ගිනි දෑල් - සනත් නන්දසිරි.
4. වස්දඩු රවේ - අමරා රනතුන්ග.
5. අශාවරි මනමොහිනි - සුදත් සමරසින්හ.
6. සද සරා කුමරි - සුදත් සමරසින්හ.
7. ලොවේ සෑමදා - හරුන් ලන්සා.


please තියෙනවනම් මට කියහල්ලා බන්.... :(
කරන ලොකු උදව්වක්.


මන්නාරම් කන්්‍යාරාමය - රත්න ශ්‍රී විජේසිංහ- ප්‍රේමසිරි කේමදාස.
වස්දඩුරාවේ - ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ - අමරා රණතුංග
සද සරා කුමරි - රත්න ශ්‍රී විජේසිංහ - ආනන්ද පෙරේරා
අශාවරි මනමොහිනි - ජගත් ගාමිනී මාවතගම - ආනන්ද පෙරේරා.