මට ලොකු හෙල්ප් එකක් ඔනි මචලා... 
මර සින්දු වගයක් තියෙනවා ඒ සින්දු වල පද රචනය,තනු නිර්මනය එ සෙට් එක ඔනි...
අනේ....... පුලුවනිනම් ලොකු උදව්වක් යලුවනේ....
1. මම දෙවිදුනි දෙව්ලට - සුජාත අත්තනායක.
2. මන්නාරම් කන්යාරමය - රශ්මි සන්ගීතා.
3. ඈවිලුනු ගිනි දෑල් - සනත් නන්දසිරි.
4. වස්දඩු රවේ - අමරා රනතුන්ග.
5. අශාවරි මනමොහිනි - සුදත් සමරසින්හ.
6. සද සරා කුමරි - සුදත් සමරසින්හ.
7. ලොවේ සෑමදා - හරුන් ලන්සා.
please තියෙනවනම් මට කියහල්ලා බන්....
කරන ලොකු උදව්වක්.

මර සින්දු වගයක් තියෙනවා ඒ සින්දු වල පද රචනය,තනු නිර්මනය එ සෙට් එක ඔනි...
අනේ....... පුලුවනිනම් ලොකු උදව්වක් යලුවනේ....
1. මම දෙවිදුනි දෙව්ලට - සුජාත අත්තනායක.
2. මන්නාරම් කන්යාරමය - රශ්මි සන්ගීතා.
3. ඈවිලුනු ගිනි දෑල් - සනත් නන්දසිරි.
4. වස්දඩු රවේ - අමරා රනතුන්ග.
5. අශාවරි මනමොහිනි - සුදත් සමරසින්හ.
6. සද සරා කුමරි - සුදත් සමරසින්හ.
7. ලොවේ සෑමදා - හරුන් ලන්සා.
please තියෙනවනම් මට කියහල්ලා බන්....

කරන ලොකු උදව්වක්.