“නංගි” වචනය “බඩුව ” බවට පත් වූයේ කාගේ වරදින්ද ?

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    “නංගි” වචනය “බඩුව ” බවට පත් වූයේ කාගේ වරදින්ද ?

    එරන්ද ලක්මාල් ද සිල්වා විසින් ලියූ ලිපියකි.. කාලීන බවකින් යුතු බැවින් උපුටාගන්නා ලදි !
    Sinhalese_Girl_Wearing_A_Traditional_Kandyan_Saree_(Osaria)-1.jpg

    anusha+damayanthi+style.jpg

    අදවන විට ශ්‍රී ලංකාව පුරා කාම රැල්ලක් මතු වී ඇත. කාන්තා නිදහස කියාගන්නා වල්බූරු එළදෙන්නුන් විසින් සිය කුණු ඕජස් පිරුණු පංචස්කන්ධය වැඩි කොටසක් විවෘත කැගනිමින් පහත් ලිංගික තෘප්තියක්ලබති. අම්මලා දරුවන් සමග යන්නේ ත්‍රී-ක්වාටර් හෝ හැකිනම් ඊටත්වඩා කුඩා ඇදුම් අදිමින්ය. පිරිමි නම්න් පෙනී සිටින නපුන්සකයෝ සිය සහකාරියට සිය නිරුවත සමාජයට පෙන්වීමට ඉඩ දී බලා සිටිති.
    නිරුවත පෙන්වීම මානසික ලෙඩක් ලෙස අද හදුනාගෙන ඇත. එය ප්‍රදර්ශන කාමය නම් මනෝ රෝගයයි. එයින් ලිංගික සන්තර්පණය ලබන පහත් අමන කාන්තා යන නමට පවා කැලැලක් කරන එළදෙන්නුන් තමන්ගේ පහත් ආශාවන් ඉටුකර ගැනීමට පොදු ප්‍රවාහන සේවා යොදා ගනිති. හදිසියේ හෝ පිරිමියෙකුගේ අතක් වැදුන විට කෑ ගසමින් තමන්ට අතවර කරනවා යැයි කෑ ගසති. බස්රථය තුල සිටින පිරිමින්ද ලකුණු දමා ගැනීමට අර අසරන පිරිමියාට පහර දී පොලීසියට භාර දීමට කටයුතු කරති.
    එදා හෙළ වනිතාව විලුඹට ආසන්න වන තෙක් සිය යටි ඇදුම ඇන්දාහ. උඩු ඇදුම ඇද තුවායක් වැනි යමක් කර වටා දමාගත්තාහ.

    පෙකනිය නොදක්වා
    සලු අද බොලට දක්වා
    නොපව තන සක්වා
    සිනා නොමසෙන් දසන් දක්වා

    ඒ අපේ හෙල වනිතාවට දුන් උපදෙස්ය. එකල ස්ත්‍රී දූෂණ වාර්තා වූයේකලා තුරකිනි. මේ පිරිමියා සුදනකු කරනුයේ නොවේ. ස්ත්‍රී දූෂණ වලට පුරුෂයා මෙන්ම ස්ත්‍රියද 50% කනනේ වගකිය යුතුය යන්න මගේ අදහසයි.
    මහා ප්‍රජාපතී ගෝතමි මහ රහත් භික්ෂුනීන් වහන්සේ පිරිනිවන් පෑමට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටි වේලේ බුදු රජාණළුන් වහන්සේගේ ඉල්ලීම පිට ඍද්ධි ප්‍රාතිහාර්යය පෑසේක. උන්වහන්සේ ඉහළ අහසට පැන නැගුනේ වාඩි වී සිටි බංකුවත සමගය. මන්ද යත් උඩ බලනා අයට කාමුක චේතනා ඇතිවේය යන බිය නිසාය. ඉන් උන්වහන්සේට පාපයක් සිදු නොවෙතත් බලන් සිටින්නන්ට එය අවැඩක් වූ නිසාය. මින් ගම්‍ය වන්නේ නිරුවත පෙන්වමින් සිය පහත් කාම ආශාවන් සපුරාගන්නන් හට සිදුවන්නේ මහා අකුසල කර්මයක්බවය.
    බුදුරජාණන් වහන්සේ ආදිත්තපරියාය සූත්‍රයේ සදහන් කලේ රූපය නිමිති කොට ආශ්වාදයට ගිජු වූ විඤ්ඤාණයක් ඇතිව කලුරිය කලහොත් අනිවාර්යෙන් තිරිසන් හෝ සතර අපාය යන දෙකින් එකක උපදින බවය. එසේනම් එවන් රූප මවා පාන්නන්ට කෙතරම් පාපයක් සිදුවේද? මා නිසා කිසිවෙක් කාමය ඇතිකර ගනීනම් එහි පාපය මට ගෙවා දැමීමට කවදා ලබේද? මෙහිදී සදහන් කල යුතු වැදගත් දෙයක් ඇත. තමන් සාමාන්‍ය පරිදි ඇදුමක් ඇද යද්දී කිසිවෙක් කාමුක චේතනාවක් ඇතිකර ගනීනම් එයට අප වග කිව යුතු නැත. එහෙත් වර්තමානයේ සිදුවන්නේ අන්අය අතර කැපී පෙනීමට, අන් අය තමා දෙස බලවා ගැනීමට හැකි තරමින් නිරුවත් වීමට උත්සාහ කිරීමයි. සැබැවින්ම මෙය මානසික ලෙඩක් නොවේද? වරක් ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් කාන්තාවක් අසා ඇත්තේ මේ හෙළ රටේ දිනකට කාන්තාවන් පහක් දූෂණය වීම ගැන උන්වහන්සේගේ අදහසයි. උන් වහන්සේ ප්‍රකාශ කලේ මේ ගනන හොදටම ප්‍රමාණවත් නොවන බවයි. දිනකට සියයක් දෙසීයක් සිදු උනානම් හොද බවය. ඊට හේතුව නම් කාන්තාවන් නිරුවත් වන විට ස්ත්‍රී දූෂණ ඉහල යන බවයි.
    වරක් භාවනා කරන ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ ප්‍රේතියක් පෙනී සිටියාය. ඇගේ මුහුණ කුණු වී ඕජස් ගලමින් සිටියාය. ස්වාමීන් වහන්සේ සමග පිලිසදරින් පසු මුහුණ කුණුවීමට හේතුව විමසා සිටිවිට ප්‍රේතිය පවසා සිටියේ තමන් වයස අවුරුදු හතලිස් පහ පසුකර තිබියදීත් මුහුණ “ මේකප් ” කරමින් පිරිමින් රැවටූ බවයි. ඔවුන්ගේ සිත්වල කාමුක චේතනා ජනනය කිරීමේ ප්‍රතිඵලය ලෙස මේ භවයේ තමන් ප්‍රේතියක්ව මුහුණ කුණු වී දුක් විදින බවයි.
    පින්වත් නංගියේ. මේ කරුණු ඔබට තදින් කියාසිටියේ ඔබ කෙරේ ඇති ලැදියාවෙන්මය. ඔබ කෙරේ ඇති මෙත් සිතින්මය. මා පිලිකුල් භාවනාව කරමි. එතුලින් සිතෙහි කාමුක චේතනා ඇතිවීම වලක්වා ගනිමි. ශරීරයේ අස්ථිරතාව දකිමි. එහෙත් මෙරට සියල්ලන්ම පිලිකුල්භාවනා කරන පිරිමි අයවලුන් නොවේ. ඔබේ අග පසග පෙනෙන විට ඔව්නුගේ දඩබ්බර සිත කලබල උවහොත් ඔබට සිදුවන්නේ අවැඩකි.
    මා ඔබට උදාහරණයක් කියන්නම්. වරක් බස් රථයක් තුල මේ අයුරින් ගමන්කල “ගැටිස්සියක්” මත සිය අතක් වැදුනු (හො වැද්දූ) තරණයකු ඇගේ කෑ ගැසීම හමුවේ අසරණ විය. කෑගැසීමෙන් නොනැවතුන ඇයි සිය පාවහනක් ගලවා ඔහුගේ මූණට පහර දිනි. අවසානයේ සිදුවූයේ කුමක්ද? ඇගේ නිරුවත් මල සිරුර පාලු වලකින් හමුවීමයි.

    මේ බලන්න අපේ අතීත කාන්තාව. වරක් ගමණක් ගිය අවිවාහක තරුණියක් දුටු තරණුයෙකු ඇගෙන් ඉල්ලීමක් කලේය

    අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගේ
    වසාගෙන දෙතන අතකින් කිම්ද නගේ
    සැමියෙක් නැතිගමන් තනියම කිම්ද නගේ
    අම්බලමේ නැවතී ඉද යම්ද නගේ

    තරුණිය දැක් වූ ප්‍රතිචාරය කුමක්ද? කණට ගැසුවාද? නැත මේ බලන්න‍.

    අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා
    වසාගෙන දෙතන බිලිදුගෙ කිරි හින්දා
    බාල මස්සිනා පස්සෙන් එන හින්දා
    යන්නම් අයියන්ඩි ගම රට දුර හින්දා

    බලන්න අවිවාහක තරුණිය උපක්‍රම භාවිතා කර එතනින් ගැලවී ගිය හැටි. හොදින් මතක තියාගන්න. ඇයි අවිවාහක තැන්තියක් වෙලත් තමන් ඇය තමන් ළදරුවෙකුගේ මවක් බව පවසන්නේ සල්ලාලයාගේ අනුකම්පාව දිනා ගැනීමටයි. බාල මස්සිනා එන බව පවසන්නේ තමන් ආරක්ෂිත බව පෙන්වීමටයි. බලන්න පින්වත් යාලුවනේ මොනතරම් අගය කලයුතු තරැණියක්ද ?
    අද වනිතාව කාන්තා අයිතිවාසිකම් ඉල්ලා සිටින්නියන් තමන්ගේ යුතුකම් හා වගකීම්කෙතරම් දුරට සිදුකරත්ද?
    බුදු හිමියන් දේශනා ‍කලේ කාන්තාවට සම තැන නොව නිසි තරන දෙන ලෙසයි. මන්ද කාන්තාව නිසා අකටයුතු සිදුවන බව පෙන්වා දී ඇත. එය සූත්‍ර දේශනා වල අනන්තවත් දක්වා ඇත. භික්ෂුනී ශාසනය ඇති කිරීම නිසා වසර දස දහසක් පවතින බුදු සසුන වසර පන්දහස දක්වා අඩුවන බව දේශනා කර ඇති බව මා අසා ඇත.
    එසේ හෙයින් පින්වත් කාන්තාවනි. තමන් සිංහල කාන්තාවක් බව නිතර සිහියට ගන්න. විහාර මහ දේවිය වැනි උත්තමාවියන් මේ රට රැක්කාහ. ඔබත් ඒ පරපුරේ තැනැත්තියන්ය. අභිමානවත් හෙළ බොදු ලියක් වන්න. පංච කාමය මත විනාශ නොවන්න. මේ සියල්ල ඔබේත් රටේත් ජාතියේත් යහපත වෙනුවෙන් අපමණ මෙත් සිතින් යුතුව ලියා තැබූ බව දන්වා සිටිමි.

    අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවම සැනසෙවා ... ... ...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බොහෝම කාලීන ලිපියක්.....
    මේව බලලවත් කවුරුහරි හැදෙනවනන් ලොකු දෙයක්.....
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    කන කැස්බෑවා;14308849 said:
    සියළු නංගිලාට තුණුරුවන් සරණයි. බඩු වලට ද නංගිලා වීමට අවසරයි. සියල්ලෝ යහපත් සිත් ඇත්තෝ වෙත්වා.

    :D:yes::yes:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Feelngs owwa dakkama,,un hasirena katha baha karana sexy widiha dakama wadi wen nadda ubata????

    hamotama owa dakala penila feelin wadi unama self control karaganna baha

    Threewheel karayo..bus drversla hodama example

    TV eke kaamuka dewal dakala Duwala rape kala seeyala..thaththala gana nodannwa wenna bahane

    Magestrate court case papochcharana kiyawala balanna

     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ara Bodu Bala sena da mokada
    Sinhala rawaya kiywana ewwa
    anik Jaathwala minissu ekka geymata yanna essella thamange jathiye sinhala bauddayanta wadagath wdihata adum adinna..hasirenna kiyala dunnanam hodai

    Sinhala baudda ganu parawal wala heluwen nam..school lamai guesthouse,,sexy party wala nam ewage Sinhala jathiyak beraganna Anik aagam ekka happila wadak naha