ඔව් ඔව් දිගටම සෙට් වෙයන්
අනිව.... පුලුවන් හම වෙලවකම එනවා........
ඔව් ඔව් දිගටම සෙට් වෙයන්
helloooooooooooසපෙක්ෂව උනත් ඌ එහම කිවේ අත්දැකිමෙන් වෙන්න ඔනා![]()
අනේ පල යකෝ...මම මහත නෑ


මචන් දවස් 7 ම තියනවා........!
සතියේ දිනවල රාත්රී 8 ඉඳල 12 වෙනකල්.....!
සෙනසුරාදට ටිකක් time වෙනස් වෙනවා......! ඉරිදාත් 8 ඉඳල 12 වෙනකල්.....!








ඉල්ලපං මස්සිනේ..අරූට කියලා කොහාමහරි ඉල්ලලා දෙන්නම්මට සින්දුවක් ඉල්ලන්න පුලුවන් වෙයි ද???
පට්ට පටස් සින්දුවක් යනවා.. මමත් ගෙදර ඇවිත් සෙට් උනා