කාමය කියන්නේ ලිංගික ආශාවම නෙවෙයි. කාමය කියන්නේ නැත්නම් කම් සැප නැත්නම් කාම කියන්නේ ශරීරය පිනවීමට ගනු ලබන සැපටයි (ඉන්ද්‍රියන් පිනවිම). මේක වැරදි වෙන්නේ මොකද මේකේන් ඇලීම ඇති වෙන නිසයි. ඇලීම කියන්නේ දුකට හේතු වෙන දෙයක්. එතකොට දුක කියන්නේ සසරට බැද තබා ගන්න දෙයක්. ඒකයි ඒක වැරදියි කියන්නේ. ඔතන කියනවනේ ප්‍රජාපති ගෝතමී ගැන එතකොට ඒකෙන් අදහස් කරලා තියෙන්නේ කාම සිතුවිල්ලක් ඇති කරගත්තම අපායට යන එකක් ගැන නෙවෙයි. එහෙම ඇති වුනාම එතනින් ශ්‍රද්ධාව නැති වෙලා ඒක ලබාගන්නට වෙර දරන කළ බැරි වුනාම ඇති වෙන දුකක් ගැනයි. සාමාන්‍යයෙන් ප්‍රේත ලෝක වල ඉපදෙන්නේ මේ වගේ දුක, එතකොට අශාවන් ප්‍රබල අයයි. සිය දිවි නසාගන්න අය ප්‍රේත ලෝක වල ඉපදීමේ සම්බහවිතාව වැඩියි කියන්නේ මේකයි. එතකොට ලිංගිකත්වය විතරක් නෙවෙයි ඕනෙම ශරීරය පින වීමට ගනු ලබන දෙයක් වැරදියි. එතකොට Match බැලීම, අරක්කූ වීම, games ගැහීම, movies බැලීම ඕනෙම දෙයක් වැරදියි මොකද මේ වලින් ඇලීම ඇති වෙන දෙයක් නිසා. මේක නමුත් වැරදි වෙන්නේ සසරින් පිටවෙන්න බලාගෙන ඉන්න අයටයි. මේ සසරේ ඉන්න ඕන අයට ඒක වැරදි නෑ. මොකද සසරින් පිට වෙන්න ඕන නම් අනිවාර්යෙන්ම ලෝභය (තෘෂ්නාව), මෝහය, ද්වේශය නැති කර ගත යුතුනිසා.
එහෙනම් සෞදියේ වගේ ෆුල් කවර් කරලා අදින්න කියපන්
හැබැයි ඕනවට වඩා පෙන්නන්න යනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා
ඒවා ඉතින් මොලේට තේරෙන්න ඕනේ
උඩට exposing tshirt එකක් , යටට ඇඳගෙන ඉන්න බ්‍රා එකත් වටින් ගොඩින් පේනවා 
. කලිසම ඉතා කොටයි. 





අහ් පොන්සිය, මම මේක කිව්වම තෝ මට බැනල ත්‍රෙඩ් දැම්මා නේද ගඳයො. ගොන් ජෝක් නොදී කෙල්ලොන්ගෙ ඇතේ වැරැද්දක් තියෙනවද නැද්ද කියලා කියපන්කාමය කියන්නේ ලිංගික ආශාවම නෙවෙයි. කාමය කියන්නේ නැත්නම් කම් සැප නැත්නම් කාම කියන්නේ ශරීරය පිනවීමට ගනු ලබන සැපටයි (ඉන්ද්‍රියන් පිනවිම). මේක වැරදි වෙන්නේ මොකද මේකේන් ඇලීම ඇති වෙන නිසයි. ඇලීම කියන්නේ දුකට හේතු වෙන දෙයක්. එතකොට දුක කියන්නේ සසරට බැද තබා ගන්න දෙයක්. ඒකයි ඒක වැරදියි කියන්නේ. ඔතන කියනවනේ ප්‍රජාපති ගෝතමී ගැන එතකොට ඒකෙන් අදහස් කරලා තියෙන්නේ කාම සිතුවිල්ලක් ඇති කරගත්තම අපායට යන එකක් ගැන නෙවෙයි. එහෙම ඇති වුනාම එතනින් ශ්‍රද්ධාව නැති වෙලා ඒක ලබාගන්නට වෙර දරන කළ බැරි වුනාම ඇති වෙන දුකක් ගැනයි. සාමාන්‍යයෙන් ප්‍රේත ලෝක වල ඉපදෙන්නේ මේ වගේ දුක, එතකොට අශාවන් ප්‍රබල අයයි. සිය දිවි නසාගන්න අය ප්‍රේත ලෝක වල ඉපදීමේ සම්බහවිතාව වැඩියි කියන්නේ මේකයි. එතකොට ලිංගිකත්වය විතරක් නෙවෙයි ඕනෙම ශරීරය පින වීමට ගනු ලබන දෙයක් වැරදියි. එතකොට Match බැලීම, අරක්කූ වීම, games ගැහීම, movies බැලීම ඕනෙම දෙයක් වැරදියි මොකද මේ වලින් ඇලීම ඇති වෙන දෙයක් නිසා. මේක නමුත් වැරදි වෙන්නේ සසරින් පිටවෙන්න බලාගෙන ඉන්න අයටයි. මේ සසරේ ඉන්න ඕන අයට ඒක වැරදි නෑ. මොකද සසරින් පිට වෙන්න ඕන නම් අනිවාර්යෙන්ම ලෝභය (තෘෂ්නාව), මෝහය, ද්වේශය නැති කර ගත යුතුනිසා.




ඕක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි මිට්ටො, කෙල්ලොන්ගෙ අතෙත් සීයට 50කට ආසන්න මට්ටමේ වැරැද්දක් තියෙන්න ඉඩක් තියෙනවද කියලා විතරක් කියපන්රේප් කරන එක වැරදියි ,පහර දෙන එකත් වැරදියි මම ඔතනින් අනුබල දීලා නෑ කාටවත් හිංසා කරන්න.


කොලබ ජාත්‍යන්තර පාසලේ උත්සවයක් තිබ්බ මේ ලගදිමහ නිළමේ;14312921 said:මෙහෙ සමර් එකට අඳින විදිහ දැක්ක නම් බඩ යයි.උඩට exposing tshirt එකක් , යටට ඇඳගෙන ඉන්න බ්‍රා එකත් වටින් ගොඩින්පේනවා
. කලිසම ඉතා කොටයි.
හැබැයි ඉහතින් කවුරුත් කන්න වගේ හරි හරි බලන්නෙත් නෑ, විහිලු කරන්නෙත් නෑ.![]()

