bump
good work.keep it up![]()

thumbs up

ow bn sira kathawa .... eth dan kaale horu wadee ... mona nathath ey ganna kenage paramaarthe monawa wunath api hithe sathutin dunnama apita pin![]()

මම දන්නේ නෑ...ඇත්තටම අසරණ මිනිස්සු ඇති..ඒත් දැන් තනිකරම ඕක ව්‍යාපාරයක් වෙලා.මට ඇති වෙන්න උදාහරණ දෙන්න පුලුවන්..මම නම් දැන් සතයක් වත් දෙන්නේ නෑ..මොකද අන්ත අසරණ කමින් එකතු කරගෙන යන සල්ලි ගොඩක් වෙලාවට නවතින්නේ කුඩු පොට් වල,ගංජා පොට් වල හරි තැබෑරුමක හරි...
දවසක් අම්ම කෙනෙක් අඬාගෙන ආවා දරුවට ඔපරේෂන් එකක් කරන්න ඕන ඉක්මණටම ඉස්පිරිතාලෙට ඇතුල් කරන්න ඕන කියලා.අම්මත් අවු.20ක් හෝ 22ක් වගේ වසය..පොඩි එකාට මාස 6ක් වත් නෑ....කොච්චියෙ හිටි මිනිස්සු හෙනටම අප්සට් උනා..ඇත්තටම ඒ දුක දකින ඕන මිනිහෙක් රු 20ක් 50ක් දෙන්න පැකිලෙන්නේ නෑ..
ඒත් එක්කම කෝච්චියේ හිටපු තව කොල්ලො සෙට් එකක්..."ඔය ගෑණිට සතයක් දෙන්න එපා..ඔය එකතු කරන සල්ලි මිනිහට කුඩු ගහන්න දෙන්නේ" කියපි.අපිත් හොල්මන්...
ඊට වඩා හොල්මන් සීන් එක කියන්නේ අර අසරණ ලුක් එක පටස් ගාලා වෙනස් කර ගත්ත කෙල්ල ළමයත් අරන් ටක් ගාලා කෝච්චියෙන් බැහැලා අඩියට දෙකට මාරු උනා..
ඊට පස්සේ අර කොල්ලෝ සෙට් එක කියුවා..විස්තරේ..ඒ ළමයව පොලිසියෙන් හිටන් හොයනවලු කුඩු විකුණන සීන් එකකට...පොඩි ළමයව හයර් කරලා ලු අරන් එන්නේ..ගොඩක් පොඩි ළමයින්ට අබින් වගේ මොනවා හරි කවලා ලු අරන් එන්නේ..මොකද පොඩි ළමයි අදුනන්නේ නැති අයගේ අත් වලට එහෙම යන්නේ නෑ..මම ඒ කතාව හිතේ තියා ගත්තට ඒ කතාව ඇත්ත කියලා හිතුනේ ඒ සිදුවීම වෙලා මාස2කට පස්සේ මෙන්න ආයේ එනවා වෙන ළමයෙක් එක්ක...වෙන විදියේ කතාවක් කියා ගෙන..මිනිස්සු සල්ලි දුන්නා මම දුන්නේ නෑ..මම දිහා අනික් අය කුනු ලෝබයෙක් ගානට බැලුවේ..මට එදා අර සෙට් එක කෑ ගහලා කියුව වගේ කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ.පස්සේ මට එහා පැත්තේ හිටි කෙනාට කියුවා..ඒ මනුස්සයත් සල්ලි දුන්නේ නැති කෙනෙක්..මම කියනකොටම කියුවා ඔව් මල්ලී මාත් දන්නවා..කලේ බොරුව කියලා..ඒකයි නොදුන්නේ කියපි....ඔය වගේ සිද්දි ඇති තරම් කියන්න පුලුවන් මම දුම්රියේ නිතර යන එන නිසා..
කොහොමත් නඟා කරලා තියෙන දේ ඊට වෙනස්..ඇත්තට බඩගිනී කියලා කියන මනුස්සයෙක් ට කන්න අරන් දෙන එක පිණක්.අතට සල්ලි නම් දෙන්නේ නෑ..ඒත් එක්ක ගෙන ගිහින් කන්න අරන් දෙන එක නම් කමක් නෑ..ඇත්තටම කන්න විදියක් නැති මිනිස්සු ගසා ගෙන කන්නේ නෑ කඩේට ගියාම..ඒත් මිනිස්සුන්ට අනුකම්පා කරන්න එපා..ඒකෙන් ඒ මනුස්සයට වැඩක් නෑ..පුලුවන් නම් උදව් කරන්න.එහෙම බැරි නම් ඉවත් වෙන්න..
5+ Added

ඒත් මම දැම්මෙ නෑ මෙතන අයිඩියා එක සෙට් නොවෙන නිසා. ඒක නිසා මේක දාපු කෙනාට මම වෙනම කිව්ව 

අනික නොතේරෙයි කියල. සිරාවටම හරි කතාව. ට්‍රේන් එකේ ගිහින්ම තමයි මමත් ඕක දන්නෙ. බස් එකෙත් වැඩි වෙනසක් නෑ. අපේ ටවුන් එකේම ඉන්නව ඔහොම ඩයල්. මරදානෙ නං වැහි වැහල. බොරැල්ලෙ ගේම් රන් කරන උනුත් මම දන්නව. 
උන් එක එක දිහා වලට ට්‍රේන් වල බස් වලට ගෙවල් වලට කට්ටියව යවන අය.

පූස්;14314921 said:මචෝ කොහොමද කියල දන්නෙ නෑ උඹ ලියපු සේරම මම හිතල මේකෙ කමෙන්ට් කරන්න හිටියෙඒත් මම දැම්මෙ නෑ මෙතන අයිඩියා එක සෙට් නොවෙන නිසා. ඒක නිසා මේක දාපු කෙනාට මම වෙනම කිව්ව
අනික නොතේරෙයි කියල. සිරාවටම හරි කතාව. ට්‍රේන් එකේ ගිහින්ම තමයි මමත් ඕක දන්නෙ. බස් එකෙත් වැඩි වෙනසක් නෑ. අපේ ටවුන් එකේම ඉන්නව ඔහොම ඩයල්. මරදානෙ නං වැහි වැහල. බොරැල්ලෙ ගේම් රන් කරන උනුත් මම දන්නව.
උන් එක එක දිහා වලට ට්‍රේන් වල බස් වලට ගෙවල් වලට කට්ටියව යවන අය.
හැබැයි ඔය වගේ ගෙවල් වලට එන කේස් වලින් පරිස්සන් වෙන්න ඕනෙ. හොඳට ප්ලෑන් කරල ගේම් දෙන්නෙ දැන්![]()
පිනක් කරගන්නෙ නැතුව ඉන්නවා කියනව නෙමේ. අපිත් පරිස්සමින් ඒව කරන්න ඕනෙ. හොඳට හොයල බලල.
hmm.. A kathawat aththa..et ehma busines1ta higakana minisu nisa aththatama asarana aya ganat hthanne a widihata minissu..

මාත් ඉස්සර දුන්න. හැබැයි ඕව දැකල සම්පූර්ණයෙන් නැවැත්තුව. හැබැයි දැන් ආපහු දෙනව.
හොඳට හොයල බලල දෙන්නෙ හැබැයි. මම දන්න එකෙක් මාට්ටු උනා පොලිසියට. මිනිහ දවල්ට හිගා කනව. කොච්චර් සල්ලි හොයනවද කිව්වොත් මිනිහ සල්ලි වලින් ගෙවල් දෙකක් හදල පවුල් දෙකක් රන් කරනවා 
ළමයි ඉන්නවා. කාමර A/C කරල තියෙන්නෙ හයර් කරන වෑන් ත්‍රීවීල් තියෙනවා.
මම මේ කියන එකාව දන්නවත් ඇති සමහර අය. රන්දිකය ගම්පහ පැත්තෙ නෙ ඉන්නෙ. ඌ දන්නව ඇති සමහර විට. අහල ඇති.
හැබැයි මිනිහව පොලිසියට අහු උනා. CID එකෙන්ද මන්ද ඇල්ලුවේ.