පාසැල් සමයේ රසවත් සිදුවීමක් (ටිකක් 18+ වගේ)

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පාසැල් සමයේ රසවත් සිදුවීමක් (ටිකක් 18+ වගේ)

    riverbathe.jpg


    ගිය සතියේ දවසක ගියා හදිස්සියේම අනුරාධපුරේ රාජකාරී වැඩකට. එදාම එන්නේ නැතුව පහුවෙනිදා උදෙන්ම එනවා කියලා හිතාගෙන අනුරාධපුරේ නැවතුනා. වැව ඉස්මත්තේ හෝටලේ දර්ශනය හරිම සුන්දරයි. හවස් වරුවේ වැව කිට්ටුවට ගිහින් නිදසසේ ටිකක් ඇවිදලා එන්න හිතාගෙන එලියට බැස්සා. වැව
    ඉවුර දිගේ යනකොට දැක්කේ... හුටා නාන තොටුපොළක්. මේ පලාත්වල ඉතින් බාත් රූම්, ෂවර්, වොෂින් මැෂින් නැහැනේ (නැහැ නෙමෙයි අඩුයි නේ) ඉතින් කාන්තාවෝ ටික හවසට රෙදි ටිකත් බාල්දියක ඔබාගෙන, තව ටිකක් ප්ලාස්ටික් බේසමකට දාගෙන එනවා වැවට... කොහොම හරි අවුරුදු ගානකට පස්සේ දැක්ක සිද්ධියෙන් ඇගේ මයිල් “ස්මයිල්“ උනා.... කොච්චර උනත් නාරි දේහයක හැඩ දකින කොට තව්සන්ගේත් දැහැන් බිඳෙනවාලුනේ... මමත් ඉතින් අත් දෙකත් බැදගෙන හිමින් හිමින් පරිසරයේ සුන්දරත්වයද නරබමින් ඔය පැත්තට ඇහැත් තියාගෙන දිගටම ගියා කියමුකෝ ඉතිං.. කාලෙකට පස්සේ නොමිලේ බලන්න ලැබෙන දර්ශනේ නොබලා කොහොමද.... මේ නාරි දේහය ගැන නම් කොයි තරම් කථා කරන්න පුලුවන්ද.... (තොපි දැන් අහන්න එපා ඇයි ෆොටෝ ගත්තේ නැද්ද...ඒවත් දාන්න කියලා. උත්තරය නැහැ කියන එක විතරයි)

    කොහොම උනත් ස්ත්‍රී පාර්ශවය නාන විලාසය වැඩිවෙලා දිහා බලන් ඉන්න හොද නැති නිසා මම නවතින්නේ නැතුව වෙනත් පැත්තකට ඇවිදගෙන ගියා. එහෙම යනකොට තමයි ජීවිතයේ පිස්සුම කාලේ, පාසල් අවදියේ සිද්ධ වුන, මතක් වෙනකොට අදටත් හිනා යන සිද්දියක් මතක් උනේ.


    ඒ වෙලාවේ හිතුනා මේක Elakiri යාළුවො ටිකත් එක්ක බෙදා ගන්න. ඉතින් එදා රෑම වැඩේ පටන් ගත්තා. අද තමයි සම්පූර්ණ වුනේ. ඉතින් ඒ කථාව විතරක් දානවට වඩා තව වර්තමානයේ සමාජ කතිකාවන් ගෙන් ලැබුන කාලින අදහස් ටිකකුත් එකතු කරලා, අන්තර්ජාලයෙන් බාගත පින්තූර කිහිපයකුත් එකතු කරලා හැදුවා බලන්න post එකක්. ටිකක් දිග වැඩි වුනා. හිතට දැනුන හැමදේම ලියන්නේ නැතුව රසය අඩු නොවන විධිහට බොහෝ දේවල් එහාට මෙහාට කරලා ඔන්න දෙනවා ඔයාලට. ගල්-මුල් සහ මල් සතුටින් භාර ගන්නවා. පුලුවන්නම් බලලා යන ගමන් පොඩියට හරි කමක් නැහැ කොමෙන්ටුවක් කොටලා ගියොත් ඒක හරි වටිනවා.

    ඉස්සර අපේ ගම් වල නාරි දේහ ලක්ෂණ බලාගන්න ඔනා උනොත් කරන්න තියෙන්නේ හවස් වරුවේ දොළ පීල්ල පැත්තට යන එක විතරනේ... එහෙම නැත්නම් ඉස්කෝලේ වෙලාවේ නම් ඉතින් ගග අයිනට. ගිහින් ඔය ගහක් උඩ ඉඳගෙන ඔය ඔන කරන හැටියට ඕන කරන දේහ ලක්ෂණ බලාගනන එක ඒ හැටි අමාරුවක් නෙමෙයි... ඔය වගේ දෙයක් බලන්න ගිහින් අපේ වෙච්ච සිද්ධියත් මේක.

    මේකේ කථා නායකයට අපි වසන්ත කියමුකෝ. ඔන්න ඉතින් මේ අපේ උසස් පෙළ පංති පට්ටාන් ගත්තා විතරයි. වසන්ත... මුන්ගේ ගෙදර ලගින් යනවා කළු ගගේ අතු ගගක්. මු ඉතින් හැමදාම ඇවිත් "ගගේ ගෑනු නාන දේවල් ගැන අපිට රස කථා කියනවා. අපිත් ඉතින් අහන් ඉන්නවා. දැන් ඉන්න මල්ලිලා නම් ගොඩ දෙනෙක් මේවා දන්නෙත් නැතුව ඇති. දැන් ගෑණු නාන්නේ දිය රෙදි ඇඳගෙන නෙමෙයි නේ. ඔය දිය රෙද්ද කියන රෙද්ද ඇඟට ඇළුනාම කොයි තරම් නම් සුන්දරද... හවස් වරුවක ඉර බැහැගෙන යන කොට දිය රෙද්ද ඇඳපු ගෑණු රැපයක් නාලා කියලා (ගොඩක් අය දිය රෙද්ද පිටින්ම තමයි ගෙදර යන්නෙත්) රෙදි බෙසමත් ඉනේ ගහගෙන ගෙදර දිහාට යනවා දකින කොට කොච්චර ලස්සනද.... (දැන් ඉන්න ය ඉතින් දකින්නේ
    නාන කොට කොට කලිසමයි ටී ෂර්ට් එකයි ඇදපු ගෑනු/කෙල්ලොනේ). ඒ මදිවට ඒක යටට තව බෙසියර් එකකුත් ඇදලා. කොහොම උනත් අවංකව කියන්න ඕනි අද කාලේ කොල්ලන්ට නම් ඔය නාරි රෑපේ දේහ ලක්ෂණ බලන්න හම්බුවෙන ඉඩ ප්‍රස්ථාව බොහොම අඩු වෙලා කියන එක... අනික දැන් හැම ගෙදරම වගේ වතුර ටැංකි හදලා...ඒ වගේම නාන කාමර. ගමේ ගෙවල් වල දැන් ලිං තිබුනත් ඒවායේ නාන්නෙත් නැහැ නෙවැ... ඒකත් නානකාමරේ අස්සට වැදිලා නාගන්නවා..... ඒ නිසාද මන්දා දැන් දැන් මේ බොහොමයක් ගෑණු උදවිය නාන්න අඳින ඇදුම් වගේ ඒවා ඇඳගෙන පාරවල් වල යන්නෙත්... එහෙම යන අවස්ථාවල දී ඒවාට ඇහැ ඇඳිලා යන එක නම් නවත්න්න මට නම් පුලුවන් කමක් නැහැ.... අඳින්න හොඳ නම් බැළුවට මක් වෙනවද.....?:D:D:D

    කොහොම කොහොම උනත් ඔය නිරුවත කියන මාතෘකාව වගේම අඩනිරුවතත් බොහෝ දෙනෙක් දකින්න කැමතියි. අඩනිරුවත කියන එක බොහෝම ආශ්වාදජනක දෙයක් හැටියටයි මම දකින්නේ.... නමුත් මේ බැලීමේ හෝ පෙන්නීමේ සිමාවල් දැන ගැනීම බොහොම වැදගත්....:yes: ජීවිත කාලේ, විශේෂයෙන්ම තරුණ කාලේ මේ අඩනිරුවතට බොහොම ආදරෙයි... අපිත් ඉතින් අද කාලේ අය වගේම ඒ කාලෙත් ඔය පන්තිවල දී පේන කකුල්.. බස් එකේ යනකොට දකින බෝක්කු හිටගෙන යනකොට පේන කවුළු දිහා හොරැහින් බලලා තෘප්තියක් ලබනවා...නිරුවතට අඩ නිරුවතට ආදරේ කරනවා.....

    නමුත් අද සමහර ගෑණු උදවිය අඳින ඇඳුම් එක්ක ගත්තාම දිය රෙද්දෙන් පේන නාරි දේහය කොයි තරම් ලස්සනද කියලා හිතෙනවා...සමහර ඔෆිස් වල, බස් වල දැකලා තියනවා නේ ගෑණු උදවිය වාඩි වෙච්ච වෙලාවේ ඉඳලා බලන්නේ රෙද්ද හදාගන්න.. නැවෙන්නේ බෙල්ල අල්ලගෙන... කව්රුහරි ලඟින් ගියොත් බෙල්ල අල්ලගන්නවා... වාඩි වෙලා ඉන්නකොට හෑන්ඩ් බෑග් එක කකුල් දෙක උදා තියාගන්නවා. ඕකට ඔච්චර මැරෙන්න දෙයක් නැහැ නේ.. හරි ඇඳුමක් ඇඳගෙන ආවානම්. නැවෙනකොට, වාඩි වෙනකොට ඔව්වා එළියට එනවා නම් මොන මගුලකට එහෙම ඇඳුම් ඇඳගෙන පාරේ යන්නේ...? තමුන් දන්නවා නම් තමන් ඇඳගෙන යන ඇඳුමෙන් තමන්ගේ විළි හරියට වැහෙන්නේ නැහැ මොන විලාසිතාව උනත් අදින්නේ නැතුව ඉන්න එක තමයි හොඳ.

    දැන් කියන්න එපා “ගෑණු මොනව ඇන්ඳත් මොකද, ඕක දිහා නොබලා හිටියානම් ඉවරයිනේ“ කියලා.... ඔය නොබලා ඉන්නවා කියන සංකල්පය ආවොත් මේ ලෝකේ පැවැත්ම එහෙම්පිටින්ම වෙනස් වෙනවා... (දැනටත් සමලිංගික සබදතා වැඩිවෙලා තියනවා කියන එක ඉතින් දන්නවනේ) ඒ නිසා ඔය විරුද්ධ ලිංගිකයන් කෙරෙහි තියන ආකර්ෂණය මත තමයි මේ ලෝකේ පැවැත්ම තීරණය වෙලා තියෙන්නෙත් ලොකේ මේ තරම් කාලයක් පැවතගෙන ආවෙත්.
    ඒ ඉතින් මගේ මතය. ඒවා සංවාදයට විවුර්තයි. තව දෙයක්...එක කොටසක් ඉන්නවා නොකා නොබී ඔය වැඩේටම ඇබ්බැහිවෙච්ච (බැලුමෝ කියන්නේ) එකනම් මානසික ලෙඩක් පැහැදිලිවම.කොහොමෙන් කොහොමෙන් හරි වටේ ගියා ඇති දැන්.... කතාවට එමු:P.

    ඉතින් අපේ වසන්තයටත් ඕනි අපිව එක්ක ගිහින් මේ රසය අපිත් එක්ක බෙදාගන්න. ඔන්න දවසක් මු ඉන්ටවල් එකේ කියනවා නා නා හිටපු ගැහැණියකගේ දිය රෙද්ද කැඩිලා වැටුන හැටි. දැන් අපිටත් ඉන්න බැහැ මුගේ මේ රස කථා අහලා. ඔං ඉතින් කට්ටිය ඒ වෙලාවේම තීරණය කළා හවස තියන ප්‍රයිවට් ටියුෂන් පන්තිය කට් කරලා මේ නාන තොටුපල බලන්න අදම යන්න. වැඩි හොදට විද්‍යාගාරයට ගිහින් දන්නා කියන දෙවිවරු බුදුවරු ඔක්කොම පාවලා දිවුරලා, තියන හොදම බටර් ගාලා (අහවල් දෙක සිනිදුවට අත නොගෑව විතරයි) අපහු ගෙනත් දෙන පොරොන්දුව පිට ලැබ් එක භාරව ඉන්න ගුනේ අයියාගෙන් දුර දක්නෙකුත් ඉල්ලා ගත්තා. ඉතින් අපි සෙට් එක ගියා ඕනි පු....ක් කියලා මුගේ ගමට. ගෑනු ටික එන්නේ තුනහමාරෙන් පස්සේ...අපි ඉතින් දැන් ගිහින් නැග්ග අදාළ ගහට. ගහක් කිවුවට එක යක්ෂ ගහක්. එච්චර ලොකුයි. බිම ඉදන් බැලුවට ගහ උඩ කවුරු හරි ඉන්නවා කියලා එක පාරටම පෙන්නේ නැහැ. සමහරුන්ට ගස් යන්න බැහැ. උන්ව උඩට ගන්න කාපු කට්ටට වෙනම එකක් ලියන්න පුළුවන්. දැන් කොහොම හරි කට්ටිය සැදී පැහැදී ඉන්නවා දර්ශනය බලන්න:rolleyes::rolleyes::rolleyes:.

    ඔන්න දැන් ගෑනු එකා දෙන්න එනවා. ඇදුම් මාරුකරනවා, ගලවනවා විසිකරනවා, දියරෙදි අදිනවා, රෙදි හෝදනවා, රෙදි ගලේ ගහනවා. වැඩ ගොඩයි. ඇත්තටම දුර දක්නය අවශ්‍ය නැති උනත් එකට තියන ඉල්ලුමට සැපයුම නැහැ. මරාගෙන මැරෙන්න කේන්තියි. බලන එකා දෙන්නේ නැහැ. දීපිය යකෝ කියලා කෑගහන්නද? කොහොම උනත් නාන වැඩේ නම් නැගලා යනවා. අපි කට්ටියට දැන් ඉවසුම් නැහැ. රෙදි ඇගට ඇලිලා. ලලනා ලාලිත්‍ය මොනවට පෙනෙන මොහොත. එකිනෙකා ලවා පිට අතුල්ලා ගැනීම්... ඇතුළු විශේෂාංග ගොඩයි. (දුටු සැමදේම ලිවුවොත් මේකේ ශ්රුන්ගාර රස වැඩි වෙනවා). ඒ අතරේ කැපිලා පේන අය කවුද, කින්ද-මන්ද, ඇතුළු වසන්තයා දන්නා පැටිකිරිය හෙමින් දිග හරිනවා. ඉතින් වසන්තගේ විස්තරත්, අප අප අතර එකිනෙකාගේ රුචි-අරුචිකම් අනුව ඇතිවන වින්දනීය අගය කිරීම්, විවේචන සමගින්, ලැබෙන සජීවී දර්ශනය අපිට උපරිම සතුටක් ගෙන එනවා.:lol:

    මේ අතරේ එක පාරටම වසන්තයා කලබල වුනා. දැන් හවස් වුනා යමන්ලා...යමන්ලා... කියාපී. ඌ
    කිවුවට යයි අපේ එවුන්. ඒ අතරේ තවත් ගෑනු එකා, දෙන්න එනවා. කීයට හරි මේ ගෑනු ඔක්කොම යනකල් මම නම් ඉන්නවා කියලා එකෙක් කිවුවා. වසන්තයා දැන් දන්න කියන ඔක්කොම කුණුහරුප කිය කියා අපිව බස්සන්නමයි උගේ ට්‍රයි එක.

    වසන්ත: යකෝ පලයවූ කෝ...දැන්
    මදිද තොපිට...ඇති ඔය බැලුවා.....:angry:

    අපි:
    මොකක්ද බන් හිටපන්කෝපොඩ්ඩක්... මොකක්ද තොට වෙලා තියෙන්නේ, ආතල් විමානයයි යකෝ... හිටපිය...

    වසන්ත:
    මට බැහැ. මට පරක්කු වෙනවා මම යනවා. තොපි ඕනි මගුලක් කරගනින් මම නැහැ...:growl:

    අපි:
    තෝ යනවනම් පල පවු නොදී... අපි ඉන්නවා.

    වසන්ත:
    යකෝ මෙහෙ හවස ටවුමට අපහු යන්න බස් නැහැ...:growl::growl:

    අපි:
    කමක් නැහැ. අපි පයින් යනවා. එයි...එයි මචං ලා ඔන්න මරු කදක් එනවා. අප්පට සිරි. ඇඩෝවූ ගනින් යකෝ ඔය
    ටෙලස්කෝප් එක මෙහාට. යකෝ...වසන්ත මෙහෙ වරෙන් බන්... මේක නානවා බලන්නේ නැතුව යන්න පුලුවන්ද බන්... අප්පා පිස්සු හැදෙන සද... ඒයි වසන්ත...මෙහෙ වරෙන්... කවුද බන් මේ ඇන්ටි?

    වසන්ත:
    හු......ගේ පුතෝ ඒ අපේ අම්මා.
    banghead.gif
    banghead.gif
    banghead.gif