ඉර සේවය

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ්‍රීපාද සංවර්ධන ව්‍යාපෘතියක් සදහා මා දැන් නිරතුරුව ශ්‍රිපාද කන්ද කරුණා කරන නිසා තවත් ලස්සන ජයාරුප ඉදිරියේදි බලාපොරොත්තු වන්න.මිට අමතරව මගේ සංවර්ධන ව්‍යාපෘතිය අවසන් වු පසු එපිලිබද සියලුම තොරතුරු හා අප මුහුන දුන් අත්දැකිමි අලලා විස්තරාත්මක හුයක් ගොනු කරන්නට බලාපොරොත්තු වෙමි

    Ane...Palayan Ban Yanna...Mokak da Ban Ube Huuuuya..?
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Siripade Hweanalla nam Mare Maru Ban.

    431296_4402848668300_859613214_n.jpg
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    Ane...Palayan Ban Yanna...Mokak da Ban Ube Huuuuya..?

    මම දැනගත්ත උබ මොකක් හරි කුප්ප කතාවක් කියයි කියලා. මගෙන් අහගන්න එපා වාහනේ නතර කරපු කරපු තැන්වල අකුල් හොය හොය දුවපු හැටි.අයෙත් යනකොට රබර් පටියක් අරන් පලයන් මතක ඇතිව

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මම දැනගත්ත උබ මොකක් හරි කුප්ප කතාවක් කියයි කියලා. මගෙන් අහගන්න එපා වාහනේ නතර කරපු කරපු තැන්වල අකුල් හොය හොය දුවපු හැටි.අයෙත් යනකොට රබර් පටියක් අරන් පලයන් මතක ඇතිව

    Thiyena Seethala "Chuuu Bara" hadenne Ban.

    :angry:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    මචං මොකක්ද කැම් එක. මම ගිය දවසේ මේ විදිහට ඉර සේවය බලන්න හම්බ උනේ නෑ. වලාකුලු තිබුන නිසා. මේක නම් සුපිරියටම තියෙනවා.

    බෙදාගත්තාට ස්තූතියි.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    ්‍රීපාද සංවර්ධන ව්‍යාපෘතියක් සදහා මා දැන් නිරතුරුව ශ්‍රිපාද කන්ද කරුණා කරන නිසා තවත් ලස්සන ජයාරුප ඉදිරියේදි බලාපොරොත්තු වන්න.මිට අමතරව මගේ සංවර්ධන ව්‍යාපෘතිය අවසන් වු පසු එපිලිබද සියලුම තොරතුරු හා අප මුහුන දුන් අත්දැකිමි අලලා විස්තරාත්මක හුයක් ගොනු කරන්නට බලාපොරොත්තු වෙමි

    උඩමලුවෙ ගල් අතුරන වැඩේ කරන්නේ උඹද? නැත්තං උඹත් ගල් උඩට අදින කෙනෙක්ද?:dull::dull:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මචං මොකක්ද කැම් එක. මම ගිය දවසේ මේ විදිහට ඉර සේවය බලන්න හම්බ උනේ නෑ. වලාකුලු තිබුන නිසා. මේක නම් සුපිරියටම තියෙනවා.

    බෙදාගත්තාට ස්තූතියි.

    කැම් එක Panasonic DMC ZR3 මචන්.මේ දවස්වල ඉර සේවය හොදටම පේනවා මචන්