2013 Jan 21 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    delmar.jpg

    මෙහෙමත් ලිදට දානවද.

    :cool::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක්දාස් නවසිය අසූව දශකයේ ඉදං වර්ථමානය වෙනකන්ම ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි බයිලා ආරක ගී ගයන්නා කව්ද කියලා ඇහුවොත් ඒ.. නිහාල් නෙල්සන් මහත්මයා කියලා අවිවාදයෙන්ම පිලිගන්න පුලුවන්.....
    එතුමා ගැනත් මතක් කලොත් නේද හොද.....

    නිහාල් නෙල්සන් ස්ටේජ් එකට නැග්ගා ! මම ආසම ගායකයා ! කනට මී පැණි වක්කරනවා වගේ හයේ අටේ සිංදු ටිකක් පටන් ගත්තා.නිහාල් නෙල්සන්ගේ සිංදු වලට සංෆ්ලවර්ස් සංගීතය කියලා කියන්නේ මීකිරියි කිතුල් පැණියි වගේ. පුදුම සුසංයෝගයක් !

    මට නම් නිහාල් නෙල්සන් ස්ටේජ් එකේ මොන සිංදුව කිව්වත් වැඩක් නෑ කාවඩි බයිලා සිංදුව කිව්වේ නැත්නම්. කාවඩි බයිලා සිංදුවේ මැද්දක සිංදුව නවත්තලා විනාඩි පහක් විතර එක දිගට ඩ්‍රම්ස් වාදනයක් යනවා. මම ඒක අහන්න තමා ගොඩක්ම ආස.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    කබරයා නෙමේ කිඹුල්ලු දාන්නේ.

    :lol::lol::lol:
    ඒ කිඹුල් අ‍යි‍යම තම‍යි...... අපි නම් අනුමත වෙන්නේ අවශ්‍ය ප්‍රමාණ‍යට විතර‍යි.......:cool::cool::cool:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පොල් ගහන සල්ලි එකතු කරල අලුත් ෆොන් එකක් අරන් උඹෙ ලෙසිබියන් OS එක දා ගනින්. ඊට පස්සෙ ඒකට හරියන එළකිරි රෙඩියො ඇප් එකක් හදන් අහපිය...

    ලෙසිබියන් අනාථය
    කටහගෙන රේඩියෝ අහපං මාව මිනී මරුවෙක් කරන්නේ නැතුව :angry::angry:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අද එක එක දේවල් වල පියාලා ගැන දැන ගන්න පුලුවන් කට්ටියට මේ යන විදිහට.


     
    Status
    Not open for further replies.