අඩො මම අදනේ බයිලා කියන්නේ මේ යන සින්දු වලට කියලා දැනගත්තේ.පට්ට ඔයි..
අඩො මම අදනේ බයිලා කියන්නේ මේ යන සින්දු වලට කියලා දැනගත්තේ.පට්ට ඔයි..
ඒ කිඹුල් අයියම තමයි...... අපි නම් අනුමත වෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට විතරයි.......![]()

පූස්;14317134 said:රෙක්ස් ව අති විසිස්ට ලෙස ළිඳට දැමීමේ හැකියාවක් තියෙනවා දැන් දවස් 5ක් විතර අති බාල්දිය ලැස්ති කරල. මොකද කියන්නෙ.
ත්‍රෙඩ් එකක් වෙනම ඇරලා ළිඳට දානවද. තුන් වන ලෝක යුද්දේ පටන් ගන්න. නැත්තන් මෙතනම දානවද ළිඳට![]()

අඩො මම අදනේ බයිලා කියන්නේ මේ යන සින්දු වලට කියලා දැනගත්තේ.පට්ට ඔයි..

මුන් එකතුවෙලා මෙව්වා එක නැති කරලම දානවනෙ
අහ් එහෙමද, මම හිතුවෙ ඒකෙ අනිත් පැත්ත කියල![]()