2013 Jan 21 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14319368 said:

    යකෝ ඊයෙනෙ බැලුවෙ. දැන් තමයි කිව්වෙ බැලුව කියලඊයෙ කිව්වෙ බලන්න ඕනෙ කියල
    හෝඩිය දන්නෙ නැති උන් කාල කොහොමද දන්නෙ
    120px-Troll.png

    එකෙක් ෆිල්ම් එකක් දුන්නම ඕක ඔච්චර කියවන්න ඕනිද බන්:baffled::baffled::baffled: ,අනේ මන් ද​,:rolleyes::rolleyes::rofl: කොහෙද මොන්ටිසෝරිය ?:rofl: අන්න එතනයි ඕකෙ වරද :yes::yes::yes: :rofl:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දැන් කීපාරක් කීවද ඔය ඉබ්බ දුන්න එක බැලුව කියල :rolleyes::rolleyes::rolleyes::rolleyes::baffled::rofl:

    යකෝ ඊයෙනෙ බැලුවෙ. දැන් තමයි කිව්වෙ බැලුව කියලඊයෙ කිව්වෙ බලන්න ඕනෙ කියල
    හෝඩිය දන්නෙ නැති උන් කාල කොහොමද දන්නෙ
    120px-Troll.png
     
    Last edited:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    උබල පොඩි අම්මටයි. උප්පැන්නේටයි විතරයි. දැක්කනේ කෙල්ලෙක් ආවම මෙතන සෙවල හලන්න ගත්ත හැටි.. :lol:

    watuna bola watuna e gamananam nagitinna bari wennama manasikawa watuna............ :angry::oo:
    155.gif
    155.gif
    155.gif
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ජොතිපාල මහත්මයගේ "ගෙදර හිට්ය රොසා" සිංදුව ඔනේ
    කට්ටියම එකතු කරගමු,

    1000 සතුටට
     
    Last edited:

    iroshan.2000

    Member
    Oct 1, 2009
    702
    44
    0
    ලංකාවෙ
    තැන්කූ වේවා.... තැන්කූ වේවා....
    අපි වෙනුවෙන් ඉන්නවට.......
    :yes::yes::yes::yes::yes:
    තොත්තුවක් දෙන්න හිතෙනව..;););)

    දැනට මෙක තියාගන්නකො...:love::love:

    Smiley%20with%20flower.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මොකක්ද රක්ශාව? මටත් පාන්දරට කරන්න රක්ශාවක් හොයල දීපන්කො, මේ දවස් වල රිම් එකෙන් යන්නෙ:dull:

    මම Researcher බං. Freelancer. දැන් නං SEO පාරක් දාගෙන ඉන්නවා :sorry::sorry: මම Research කරපු කීව්ර්ඩ් වලින් $1000 කට්ටිය හොයද්දි මම හිතුව මොන මගුලටද මම නොකරන්නෙ කියල. එක නිසා ඔඩෙස්ක් ටිකක් අඩු කරල වැඩේ පටන් ගත්ත. අර හර්ශය තාම Rearch කරනවා මගෙ හිතේ :yes:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    උබල පොඩි අම්මටයි. උප්පැන්නේටයි විතරයි. දැක්කනේ කෙල්ලෙක් ආවම මෙතන සෙවල හලන්න ගත්ත හැටි.. :lol:

    ඔව් ඉතින් අපි සෙවල හලන් නැතුව​, උබල වගේ නාකි එව්ව කරන්නැයි :rolleyes::rolleyes::rolleyes::rofl::baffled::P:P:P:P:P:P
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    වරෙන් ලලක්කෝ නටමු කැරකිලා
    :yes::yes:
    පූස්;14319359 said:
    හුරුබුහුටියි හැඩකාරයි
    සුන්දර අක්කා

    :yes:
    1.gif

    Natamu natamu.........
    120px-Troll.png
    :yes:
    උම්මා දෙද්දී ඇයි ලලක්කට කැන්ඩියවම මතක් වෙන්නෙ ? :rofl::rofl::rofl:
    ඌ ඔද එකා නිසා
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    එකෙක් ෆිල්ම් එකක් දුන්නම ඕක ඔච්චර කියවන්න ඕනිද බන්:baffled::baffled::baffled: ,අනේ මන් ද​,:rolleyes::rolleyes::rofl: කොහෙද මොන්ටිසෝරිය ?:rofl: අන්න එතනයි ඕකෙ වරද :yes::yes::yes: :rofl:

    යකෝ අපි උඹල වගේ කුප්ප නෑ. දෙයක් දුන්නම අගය කරනව පුළුවන් හැම වෙලාවෙම. හරිද මැටි හරකා.:frown::frown::frown:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14319393 said:
    මම Researcher බං. Freelancer. දැන් නං SEO පාරක් දාගෙන ඉන්නවා :sorry::sorry: මම Research කරපු කීව්ර්ඩ් වලින් $1000 කට්ටිය හොයද්දි මම හිතුව මොන මගුලටද මම නොකරන්නෙ කියල. එක නිසා ඔඩෙස්ක් ටිකක් අඩු කරල වැඩේ පටන් ගත්ත. අර හර්ශය තාම Rearch කරනවා මගෙ හිතේ :yes:

    :rofl::rofl::rofl: freelancer giyada e gamana :rolleyes: ??
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    තැන්කූ වේවා.... තැන්කූ වේවා....
    අපි වෙනුවෙන් ඉන්නවට.......
    :yes::yes::yes::yes::yes:
    තොත්තුවක් දෙන්න හිතෙනව..;););)

    දැනට මෙක තියාගන්නකො...:love::love:

    Smiley%20with%20flower.gif

    ඔව් ඔව් දීපන් කැන්ඩි අයියට තොත්තු​
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    අපිට දෙන්න පුලුවන් ද වෙඩරු සොරා ගීතය. නනදා මාලිනී මහත්මිය සහ රෝහන බැද්දගේ මහත්මයා ගායනා කරන එකක්...
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14319409 said:

    යකෝ අපි උඹල වගේ කුප්ප නෑ. දෙයක් දුන්නම අගය කරනව පුළුවන් හැම වෙලාවෙම. හරිද මැටි හරකා.:frown::frown::frown:

    අන්න රිදුන :P:P:P:P:P:P:P:P:P
     
    Status
    Not open for further replies.