Sinduwen Sinduwa

Status
Not open for further replies.

Ryleee

Member
Jan 13, 2013
171
16
0
somewhere
Nihada kalpana lowaka thaniwela
oba hadai...
karana chodana monawado kiya
noma hagei......
nagena wedana thurunu ma sithe
apamanai..........
achala adare baduna oba kere
elesamai....
 

Ryleee

Member
Jan 13, 2013
171
16
0
somewhere
Nihada kalpana lowaka thaniwela
oba hadai...
karana chodana monawado kiya
noma hagei......
nagena wedana thurunu ma sithe
apamanai..........
achala adare baduna oba kere
elesamai....
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Yaස ඉසුරූ පිරුණු තැනා..
සිරි දෙව්දූ සිටින තැනා..
ලඟම ඇතේ දුරක නැතේ..
අපි යන්නේ ඒ පාRe..
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Yaස ඉසුරූ පිරුණු තැනා..
    සිරි දෙව්දූ සිටින තැනා..
    ලඟම ඇතේ දුරක නැතේ..
    අපි යන්නේ ඒ පාRe..
    රන්වන් මල්දම් සොඳ ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩදමා
    සිමන්මත් කරනා මුදු සිනා මල් සරින්
    සැනසෙන්නම් සොඳුර නුඹ මතින්
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    රන්වන් මල්දම් සොඳ ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩදමා
    සිමන්මත් කරනා මුදු සිනා මල් සරින්
    සැනසෙන්නම් සොඳුර නුඹ මතින්
    නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
    බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
    බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
    බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
    බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ

    ගිනි මලක් පිපුනා‍ය දොරකඩ
    වරක් නොව තව වතාවක්
    සඳක් සේ දිලිසුනා පුරපස
    පිපුණි දොරක්ඩ රන් මලක්
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ගිනි මලක් පිපුනා‍ය දොරකඩ
    වරක් නොව තව වතාවක්
    සඳක් සේ දිලිසුනා පුරපස
    පිපුණි දොරක්ඩ රන් මලක්
    කඳුල ඉතින් සමාවෙයන් අපි වෙන් වෙමු අද හවසට..
    මගේ ගෙදරට ඈ එනවා සිරි යහනේ තනි රකින්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කඳුල ඉතින් සමාවෙයන් අපි වෙන් වෙමු අද හවසට..
    මගේ ගෙදරට ඈ එනවා සිරි යහනේ තනි රකින්න

    නිල් නුවන් පින් බර‍යි රෝස තොල් ලස්සන‍යි
    හිම හංසි‍යේ ඔබ නිල් අහස වගේ
    අහස පිබිදූ දෙව්ලි‍යේ ස‍යුර කැලඹූ කිඳුරි‍යේ
    මගෙ රත්තරන් ඔබ මිනි පහන වගේ
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    නිල් නුවන් පින් බර‍යි රෝස තොල් ලස්සන‍යි
    හිම හංසි‍යේ ඔබ නිල් අහස වගේ
    අහස පිබිදූ දෙව්ලි‍යේ ස‍යුර කැලඹූ කිඳුරි‍යේ
    මගෙ රත්තරන් ඔබ මිනි පහන වගේ
    ගූඩ් මෝනින් මාලා
    හව් අර් යු සීතා
    වෙයාර් ඉස් අවර් විමලා
    ඔන්න එනවා ගීතා


    හරිද මන්ද :baffled:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගූඩ් මෝනින් මාලා
    හව් අර් යු සීතා
    වෙයාර් ඉස් අවර් විමලා
    ඔන්න එනවා ගීතා

    තරු පිපුණු ඝන අහස මම නම්
    ඒ අහසෙ පුරා හඳ වෙන්න සුදු රුවනි
    වැසි නොවට මරු කතර මම නම්
    ඒ පොලවෙ දි‍ය බිඳුව වෙන්න සුදු රුවනි
    හද පෙලන චණ්ඩ රල මම නම්
    ඒ නදි‍යෙ නිසල දි‍ය වෙන්න සුදු රුවනි
    ප්‍රේම‍යෙන් අහිමි හද මගෙ නම්
    ඒ හදට ආදර‍ය දෙන්න සුදු රුවනි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරු පිපුණු ඝන අහස මම නම්
    ඒ අහසෙ පුරා හඳ වෙන්න සුදු රුවනි
    වැසි නොවට මරු කතර මම නම්
    ඒ පොලවෙ දි‍ය බිඳුව වෙන්න සුදු රුවනි
    හද පෙලන චණ්ඩ රල මම නම්
    ඒ නදි‍යෙ නිසල දි‍ය වෙන්න සුදු රුවනි
    ප්‍රේම‍යෙන් අහිමි හද මගෙ නම්
    ඒ හදට ආදර‍ය දෙන්න සුදු රුවනි
    නතාශා ඇවිදින් ගියා
    පියාඹා වෙරලින් එහා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නතාශා ඇවිදින් ගියා
    පියාඹා වෙරලින් එහා
    හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටා
    දමා ‍යන්නදෝ ලංවූ‍යේ කි‍යාදෙන්න වරද සො‍යා
    එදා දුන්න ආදර ලෝකේ හදේ ගැස්ම දෝරෙ ගලා
    හමා ‍යන්න මාරුත ගින්නේ සදාකල්ම අතැර දමා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    මල් පෙත්තක් සේ සුසිනිදු සිත
    මගෙන් නුබ කොහෙන්දෝ හොරකම් කරන්
    තව රිදෙන්න නෑ ඉඩක් මගේ හදවතේ
    මට දුකද සතුට වේ
    කවුළුවෙන් එපිට මහ වර්ෂා වැටෙනවා
    ඔබ තිලිණ දුන් රෝස පැදුරේ
    පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
    මට පේනවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල් පෙත්තක් සේ සුසිනිදු සිත
    මගෙන් නුබ කොහෙන්දෝ හොරකම් කරන්
    තව රිදෙන්න නෑ ඉඩක් මගේ හදවතේ
    මට දුකද සතුට වේ
    කවුළුවෙන් එපිට මහ වර්ෂා වැටෙනවා
    ඔබ තිලිණ දුන් රෝස පැදුරේ
    පිපුණු මලේ පෙති කඩා හැලෙනවා

    මට පේනවා
    වස්සාන‍යට අත වනලා ඉමු මග බලන්
    උද්‍යාන‍යක කෙලවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    වස්සාන‍යට අත වනලා ඉමු මග බලන්
    උද්‍යාන‍යක කෙලවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී
    දවසක් දා හැන්දෑවක
    පොතක් බලන්න සිතුනා.....
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දවසක් දා හැන්දෑවක
    පොතක් බලන්න සිතුනා.....
    :oo:
    යකෝ ඕක සින්දුවක් නෙමෙයි පදයක්.
    බලහන් ත්‍රෙඩ් එකේ ටයිට්ල් එක ඒකේ තියෙන්නේ පදයෙන් පදය කියලද නැත්නම් සින්දුවෙන් සින්දුව කියලද..:oo:
    ගෝතයා ...
    :P
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නා මල් පිපිලා මේ වැවු ඉවුරේ නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා
    බලා හිඳින්නේ ඔබේ දෙපා පොඩි සිපගන්නයි...

    පාලු සැදෑවේ මේ වැවු ඉවුරේ මගේ දෙනෙත් මග බලා හිඳින්නේ //
    පුරා සඳක් සේ වන ලිය අතරින් ඔබේ සිනා වත පිපෙන තුරා ..

    නා මල් පිපිලා මේ වැවු ඉවුරේ නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ..
    :P:P


     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    :oo:
    යකෝ ඕක සින්දුවක් නෙමෙයි පදයක්.
    බලහන් ත්‍රෙඩ් එකේ ටයිට්ල් එක ඒකේ තියෙන්නේ පදයෙන් පදය කියලද නැත්නම් සින්දුවෙන් සින්දුව කියලද..:oo:
    ගෝතයා ...
    :P
    Sinduwen Sinduwa - 01-13-2010, 07:05 PM
    Sinduwaka mul wachana tika hari mul peliya hari danna....

    :confused::oo::baffled::(:rolleyes::):yes::cool:
     
    Status
    Not open for further replies.