ලංවෙලා කියන්න ආසයි අහන්න
ආදරේ කියා ඔබේ මුවින්......![]()
yako pada 2k nemei daapiya pada 4kwath..(pada=පද )
ලංවෙලා කියන්න ආසයි අහන්න
ආදරේ කියා ඔබේ මුවින්......![]()
yako pada 2k nemei daapiya pada 4kwath..රන්වන් මල්දම් සොඳ ගොතා මා අතින්Yaස ඉසුරූ පිරුණු තැනා..
සිරි දෙව්දූ සිටින තැනා..
ලඟම ඇතේ දුරක නැතේ..
අපි යන්නේ ඒ පාRe..
නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේරන්වන් මල්දම් සොඳ ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩදමා
සිමන්මත් කරනා මුදු සිනා මල් සරින්
සැනසෙන්නම් සොඳුර නුඹ මතින්
ගිනි මලක් පිපුනාය දොරකඩනිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
කඳුල ඉතින් සමාවෙයන් අපි වෙන් වෙමු අද හවසට..ගිනි මලක් පිපුනාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිලිසුනා පුරපස
පිපුණි දොරක්ඩ රන් මලක්
නිල් නුවන් පින් බරයි රෝස තොල් ලස්සනයිකඳුල ඉතින් සමාවෙයන් අපි වෙන් වෙමු අද හවසට..
මගේ ගෙදරට ඈ එනවා සිරි යහනේ තනි රකින්න
ගූඩ් මෝනින් මාලානිල් නුවන් පින් බරයි රෝස තොල් ලස්සනයි
හිම හංසියේ ඔබ නිල් අහස වගේ
අහස පිබිදූ දෙව්ලියේ සයුර කැලඹූ කිඳුරියේ
මගෙ රත්තරන් ඔබ මිනි පහන වගේ

තරු පිපුණු ඝන අහස මම නම්ගූඩ් මෝනින් මාලා
හව් අර් යු සීතා
වෙයාර් ඉස් අවර් විමලා
ඔන්න එනවා ගීතා
නතාශා ඇවිදින් ගියාතරු පිපුණු ඝන අහස මම නම්
ඒ අහසෙ පුරා හඳ වෙන්න සුදු රුවනි
වැසි නොවට මරු කතර මම නම්
ඒ පොලවෙ දිය බිඳුව වෙන්න සුදු රුවනි
හද පෙලන චණ්ඩ රල මම නම්
ඒ නදියෙ නිසල දිය වෙන්න සුදු රුවනි
ප්‍රේමයෙන් අහිමි හද මගෙ නම්
ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි
හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටානතාශා ඇවිදින් ගියා
පියාඹා වෙරලින් එහා
වස්සානයට අත වනලා ඉමු මග බලන්මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුබ කොහෙන්දෝ හොරකම් කරන්
තව රිදෙන්න නෑ ඉඩක් මගේ හදවතේ
මට දුකද සතුට වේ
කවුළුවෙන් එපිට මහ වර්ෂා වැටෙනවා
ඔබ තිලිණ දුන් රෝස පැදුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා
දවසක් දා හැන්දෑවකවස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී
දවසක් දා හැන්දෑවක
පොතක් බලන්න සිතුනා.....





Sinduwen Sinduwa - 01-13-2010, 07:05 PM
යකෝ ඕක සින්දුවක් නෙමෙයි පදයක්.
බලහන් ත්‍රෙඩ් එකේ ටයිට්ල් එක ඒකේ තියෙන්නේ පදයෙන් පදය කියලද නැත්නම් සින්දුවෙන් සින්දුව කියලද..
ගෝතයා ...
![]()







