Sri Lanka's first mobile helping community

JVG

Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මචන්ලා මමයි තව යාළුවෙකුයි සෙට් වෙලා Mobile Helping Community එකක් හැදුවා. මේක HELP ME! කියලා තමයි නම දැම්මේ. හැබැයි තවම Etisalat use කරන උන්ට තමයි join වෙන්න පුළුවන්.:confused::confused:

    uwZQF.png


    මේකේ membersලට SMS වලින් තමන්ට තියෙන ප්‍රශ්න වලට ඒ වෙලේම අනික් මෙම්බර්ස්ලගෙන් උත්තර ගන්න පුළුවන්. මේක හරියට පාවිච්චි කරොත් සෑහෙන ප්‍රයෝජනයක්‌ ගන්න පුළුවන් මචන්ලා. හිතපන් අපට නෙට් යන්න සිග්නල් නැති වෙලාවක මොකක්හරි ප්‍රශ්නෙකට උත්තරයක්‌ දැන ගන්න කොච්චර අමාරුද? නෙට් තියෙන වෙලාවකනම් elakiri එකේ කොල්ලෝ සෙට් එක ඕන වෙලාවක උදව් කරනවා. එත් සමහර වෙලාවට උත්තරේ හරියටම දන්න එකා Thread එක දකින්න පරක්කු උනොත් අපට උත්තරේ දැනගන්නත් පරක්කු වෙනවා.

    මේකෙදි ප්‍රශ්නේ ඒ වෙලාවේම මෙම්බර්ස්ලා ඔක්කොටම sms වෙන නිසා අපට හරි උත්තරයක්‌ ඉක්මනට දැන ගන්න තියෙන චාන්ස් එක වැඩි.:yes::yes::yes:

    දැනට මේ community එකට join වෙන්න පුළුවන් මචන් etisalat පාවිච්චි කරන උන්ට විතරයි.
    REG HLP කියලා type කරලා 4499 ට sms එකක් එවල මේකට join වෙන්න පුළුවන්.


    මේක චාටර් කියලා හිතුනොත් කැමති වෙලාවක UNREG HLP කියලා type කරලා 4499 ට sms එකක් එවල මේකෙන් අයින් වෙන්නත් පුළුවන්.:yes::yes:

    මේක හරියට පාවිච්චි කරොත් මචන් හැමෝටම මාර ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා මට හිතෙනවා.:yes::yes:

    (මේ Thread එක spamming කියල හිතෙනවනම් සොරි මචන්ලා. කොල්ලොන්ට ඇත්තටම මේ community ඒකෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා හිතෙන නිසයි elakiri එකේ දැම්මේ.)
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මෙම්බර්ස්ලා ඔක්කොටම sms යවන්නෙ කොහොමද. ඒ ගොල්ලොන්ගෙ user name / password නැතිව

    මේකේ රෙජිස්ටර් වෙන්න user name / password ඕනේ නැහැ බන්. ප්‍රශ්නයක් අහලා එවන sms එක app එකෙන්ම members ඔක්කොටම forward වෙනවා.:yes::yes::yes: