ඔයාගෙම එකවුන්ට් එක නම් රිකවර් කරන්න එච්චර අමාරු නැහැ එත් ඔයගේද නැද්ද කියල අපි කොහොමද දන්නේ?
mag ethama bn..ane bn ithn udavvak illuvama ohoma katha karanna epa bn??

ෆේස්බුක් රිපෝට් කරන්න. පාස්වර්ඩ් රිකවර් කරන්න. අයිඩේන්ටිටි කන්ෆර්ම් කරන්න

පූස්;14322217 said:
මනුස්සයෙක් නේද ඔයා.... ඕව වැඩිපුර කරන්නෙ අනිත් උන්ට කුප්ප වැඩ කරන්න. ඒකනේ ඇහුවෙ කොහොමද ඔයාගෙම කියල ප්රූව් කරන්නෙ කියල. උදව් කරනවා කියල කුප්ප වැඩ කරන්න කලින් හොයල බලන්න එපැයි![]()
පූස්;14322244 said:ඔයාගෙ අකවුන්ට් එක රික්ව්ර් කරන්න කොහොමත් අමාරු නෑ. ඔයා ටූල්ස් හොයන්නෙ කරපු කෙනාට වැඩක් දෙන්නද? එහෙම නං ගිහින් TRC කම්ප්ලේන් කරන්න.ෆේස්බුක් රිපෝට් කරන්න. පාස්වර්ඩ් රිකවර් කරන්න. අයිඩේන්ටිටි කන්ෆර්ම් කරන්න
මට නං හිතෙන්නෙ වෙන යම් අදහසකින් අහනව කියල.![]()

ubata msge yavanna bane bn..mag requst eka comfirm karapankooපූස්;14322244 said:ඔයාගෙ අකවුන්ට් එක රික්ව්ර් කරන්න කොහොමත් අමාරු නෑ. ගිහින් TRC කම්ප්ලේන් කරන්න.ෆේස්බුක් රිපෝට් කරන්න. පාස්වර්ඩ් රිකවර් කරන්න. අයිඩේන්ටිටි කන්ෆර්ම් කරන්න
![]()
![]()
ubata msge yavanna bane bn..mag requst eka comfirm karapankoo
monava vennada bn.panadagena hoyanava....
Machan Mama Danna widihata nan ehema FB Hack Karanna Puluwan Softwares Naha !! Ewa okkoma Wage Fake or Virus !! Mokada ehema Api gedara Indan Facebook Remote Servers wala thiyena data brute force or Wenawidihakata Hack karanna Puluwan Kamak naa !! Keyloggers wage nan Puluwan !! But Success rate eka godak Low !!
Habai "Social Engineering" walin nan hack karanna puluwan ! Eka tikak Broad Subject Ekak !
Umbata Umbema eka recover karaganna one nan .. Security Question eken enter wenna Try Karapan !! It works Most of the time !!