එළකිරි කොල්ලෙක්;14326099 said:මචං U9 එළටම ෂෝ එක කරමු බං.අද නම් වැඩි වෙලා ඉන්න බෑ බං සෙම් ගාය වැඩි වෙලා තියෙන්නෙ නහුත්තෙටම....

එකදාස් නවසිය අනූ දෙකේ හනී බනී කොල්ලො ටික..
අපි ගෙබි පැටව් වගේ අහිංසකයි![]()
එකදාස් නවසිය අනූ දෙකේ හනී බනී කොල්ලො ටික..
අපි හා පැටව් වගේ අහිංසකයි![]()
ඒත් මෙ උබල වගේ නාකි කුකුල්ලුන් ගෙන් තමා බේරුමක් නැත්තෙ

ලින්කින් පාර්ක්ගේ එක අහගෙනම මම යනවා මචන්ලා
සු. රා. වේවා
රේඩියො එකට ජයවේවා ! ! !![]()
Horen asamy. wadaky![]()
![]()

12 ත් වුනා, යූ නයිනා සහ කස්ටිය මම කැපෙනවා,
හැමෝටම සු රා කිව්ව..........![]()
ලින්කින් පාර්ක්ගේ එක අහගෙනම මම යනවා මචන්ලා
සු. රා. වේවා
රේඩියො එකට ජයවේවා ! ! !![]()