Bitdefender Internet Security 2013 --FREE--

niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
Bitdefender Internet Security 2013 free denawa 23 ,24 25,yana dina wala dawasaka hour ekak witharai open wenne.. lankawe welawen 6.35PM witha wenna one. man me office eke weda karana gaman meka demme. lankawe welawa hariyatama calculate kale ne. ikmanata ganilla

boxshots.png


You can download a free license Bitdefender Internet Security 2013 1 year, only on days 23, 24 and 25 January, between 15:00 and 16:00

LINK

Source

I got mine
4afx86Z.png


24-01-2013 - Update
Activated with English Version :P
20sum2g.jpg


Setup file

Thanks
Niko111

 
Last edited:

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද්ද බන් මේ බාසාව ? :eek: මෙලෝ පයන්නක් තේරෙන්නේ නෑනේ :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:
    Romania ban. :P

    මොලේ කොලොප්පන් වගේ :rofl::baffled: .. යන්තන් බ්රෝව්සර් එක නම් ට්‍රාන්ස්ලේට් කොර ගත්ත .. ඉන්ස්ටෝල් වෙන්නේ ඔය බාසාවෙන් බලමු ඇක්ටිව් වෙයිද කියල :rofl:
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    මොලේ කොලොප්පන් වගේ :rofl::baffled: .. යන්තන් බ්රෝව්සර් එක නම් ට්‍රාන්ස්ලේට් කොර ගත්ත .. ඉන්ස්ටෝල් වෙන්නේ ඔය බාසාවෙන් බලමු ඇක්ටිව් වෙයිද කියල :rofl:

    demma instrall karanna yanna epa. key eka mail ekata enakan hitapan. un open karala 2 min athulatha unge FB page eka down una. kohoma traffic ekak thiyenna adda. key eka enna parakku wei machan.:dull:

    gaththu nethi un heta try karanna.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචන් මේක ගන්න පුළුවන් වෙලාව පොඩ්ඩක් කියනවද?

    You can download a free license Bitdefender Internet Security 2013 1 year, only on days 23, 24 and 25 January, between 15:00 and 16:00 on yoda.ro.

    yoda.ro කියන්නේ මොකක්ද බන්?
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් මේක ගන්න පුළුවන් වෙලාව පොඩ්ඩක් කියනවද?

    You can download a free license Bitdefender Internet Security 2013 1 year, only on days 23, 24 and 25 January, between 15:00 and 16:00 on yoda.ro.

    yoda.ro කියන්නේ මොකක්ද බන්?

    e web site eka bun ro kiyanne romanian site ekak
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ මගුල දැම්මම ස්ලෝව් වෙනවා බන් පී.සී එක :dull: හරියන්නේ නෑ වගේ