2013 Jan 23 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අඩෝ දිලා අයියණ්ඩී
    කාලෙකින් කිව්වා රයිට්:oo:
    එළ එළ අපිත් අහගෙන ඉන්නෙ රයිට්:D
    කසිප්පුවයි ඉබ්බයි කෝ රයිට්:confused:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    thankuuu aiya/malli
    egyptian.gif


    thankuu rex
    egyptian.gif
    ko thread ekak dammadha:dull:.subapathum:dull:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;14330395 said:
    මට අද දෙතුන් දෙනෙක් බාවන්න තියෙනවා,
    කෝ අර හොර දොස්තරයි,
    සසා එක්ක ඇඳ උඩ රෙස්ලින් ගහපු නවෝද් වික්කයි,
    බයික් වල කෙල්ලො එක්ක රවුන් ගහන වනචර එළුවයි

    අනේ සත්තලනේ මං අහිංසකයි. :(

    පූස්;14330410 said:
    කව්ද පැණියා :P ඩොකා පැණියා, නර්ස්ල ඉවරයි ළඟදීම, මොකෝ පැණියෙක් එනවනෙ :baffled:

    පල පල ඩෝ යන්න. පැණියා කවුද කියලා මං අහවල් thread එකේ ඔප්පු කරලා ඇති.

    uyage no ekak wat tibune nane :(

    078*******

    eya ehema naughty lamayek newi :frown:

    පල ඇති රුකටනේ ගල් ගහන්නේ අක්කා . පූසව ලිඳට දාන්න හැදුව කියලා අහිංසක මට කතා හදනවා.

    පූස්;14330487 said:
    ඒක මමනෙ දන්නෙ. මට මහා කුප්ප වැඩක් කළා මිනිහ :baffled::baffled:

    :lol::lol::lol:

    මෙයා මොකද ඩොකාව සුද්ද කරන්නෙ? ආව් ආව්, ඩොකාටත් හරි යන්න වගේ යන්නෙ :lol:

    හපොයි. :no::no:

    පූස්;14330518 said:
    මාත් ඒක තමයි බැලුවෙ :P

    :angry::angry:

    ඒකත් සිරි සුබ මංගලම් කිව්වලු :lol:

    :angry::angry::angry:

    පූස්;14330549 said:

    දොස්තර මහත්තයා ජපන් යන්න යන්නෙ කියලද උඹ කියන්නෙ දැන් :P
    මේක දැක්කොත් මගෙ පූස් දත් ඉවරයි :baffled:

    අහුවෙය තොගේ නැට්ට කපනවා වල් පූසා. :frown:

    පූස්;14330570 said:
    අම්මෝ දෙයියො නංගියෝ 12000 ගහන්න ගිය කල් හරිම කැතායි වැඩේ :frown::frown::baffled:

    කොන්ගරාට්ස් කිව්ව. මම කිව්ව විදියටම ඔයා ඇවිත් රේඩියෝ ත්‍රෙඩ් එකේම 12000 ගැහුවා නේද
    අනේ සෝයි
    :lol::lol::lol:

    ඔන්න ඔන්න පූසගෙ සුපුරුදු පැණිය මතු වෙනාවෝ... :P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    danne nathi ewata kata danna yanna epa uba:frown:

    මොකද ඩෝ. :frown::frown: සයෝ අක්කට ඩොකා ගැන එකක් කිව්වනෙ. එකයි මම බැලුවෙ.
    මම ඉතින් අහිංසක පූසෙක්. සයෝ අක්කට බටර් දුසිමක් විතර ගාල සේප් කරගන්න බැලුවෙ.:rofl:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    එළකිරි කොල්ලෙක්;14330743 said:
    අඩෝ දිලා අයියණ්ඩී
    කාලෙකින් කිව්වා රයිට්:oo:
    එළ එළ අපිත් අහගෙන ඉන්නෙ රයිට්:D
    කසිප්පුවයි ඉබ්බයි කෝ රයිට්:confused:

    :confused::confused::confused:
     
    Status
    Not open for further replies.