~ Request ~
Jab Tak Haai Jaan
ෆිල්ම් එකේJiya - Re සෝන්ග් එක දෙන්න පුලුවන් ද?
![]()
මම ඒ සින්දුවට අනුෂ්ක ෂර්මව එකතු කර ගන්නවා...
ඒ වගේම අද රෙජිස්ට්‍රේෂන් එක ගත්ත
මම මේ සින්දුවට එකතු කර ගන්නවා...
මේ වෙලාවේ රේඩියෝව අහගෙන ඉන්න,
රේඩියෝ ටීම් එකේ සෙට් එකමයි,
ඇප් ඉබ්බවයි,
ත්‍රෙඩ් එකේ සෙට් එකවයි එකතු කර ගන්නවා..
උබ අපිට කිව්වෙත් නැඔටුවා විකුණල සල්ලි එවපන්![]()