pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අයියා හරියට විහිළු කරනවා....බෝරු නේද

    tanx................
    sirawatama ada doralock hones nedda??????

    නෑ බන් අද පිසචය වැඩට එනකොට කකුලේ කට්ටක් ඇනිලා ඉස්පිරිතාලේ ගෙනිච්චලු :( :sorry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෑ බන් අද පිසචය වැඩට එනකොට කකුලේ කට්ටක් ඇනිලා ඉස්පිරිතාලේ ගෙනිච්චලු :( :sorry:

    :(:(එහේනම් අපි පිසචයට ඉක්මන් සුවය පාර්ථනා කරමු
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් දොර ලොක් හොල්ම්ස් අංක 73

    ඔන්න පිසචයට දැන් හොඳයිලු :D බෙහෙත් දාගෙන හෙම ඇවිල්ල අද පටි රෝල් කරලලු. :lol: එහෙනම් අද දොර ලොක් හෝල්ම්ස් 73 :yes: :P


    15zji36.jpg


    HQ Link


    LQ Link


     

    chathuraraj

    Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    මට පේන්නෙ navodwickra අප්‍රේල් 1 සැමරුව වගේ අපිවත් අල්ලගෙන :frown::frown:

    අපිත් අහු වුණා ඉතිං :D:D:rofl: