චික් විතරක්
මාර චාටරේ මට උනෙ
පහුගිය දවස් වල කරපු එක කස්ටමර් කෙනෙක්ට කරපු වැඩ ටිකක සල්ලි වගයක් මේ සතියෙ එන්න තිබුන. ටිකක් ලොකු ගානක්. මම හිතන් හිටියෙ මේ නිවාඩු දවස් 3නේ පොඩි family ට්‍රිපක් දාන්න. මම ගිය සදුද ඉදල මැන්ට මතක් කලා. ඊයෙ හවස පොර කතකරල කිව්ව අද චෙක් එක දෙන්නම් කියල.
අද උදේ මම ගෝලයෙක්ව පිටත් කලා චෙක් එක අරන් එන්න කියල. එහෙම කියල Bank Manager ටත් call කරල කීව්ව මට සල්ලි ටිකක් OD කරල් දෙන්න කියල. පොරත් එකග උනා චෙක් එකක් දාන නිසා. ටික වෙලාවකින් එතන Accounts Dept. එකෙන් කෝල් කරල කියනව චෙක් එකට තව අත්සනක් ගන්න තියන නිසා ලැස්ති වෙච්ච හැටියෙම කෝල් කරන්නම් කියල. එහෙම කියල …මේ මනුස්සය දැන් (4.35pm) කෝල් කරල කියනව චෙක් එක ලැස්තිය ඇවිත් ගන්න කියල.
දැන් කොහෙ බැන්ක් කරන්නද. චෙක් එක තියාගෙන පිලිකුල් බාවනව කරන්න තමයි වෙන්නෙ.
හොද වෙලාවට ට්‍රිප් එක ගැන ගෙදර කට්ටියට කියල තිබුනෙ නැහැ.