චතුරිකා

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
පසුගිය කාලයේ රොෂාන් හා චතුරිකා විවාහය බිඳ වැටුනේ තුන් වන්නෙකුගේ පැමිණීමකිනි. ඒ අන් කිසිවෙකු නොව තවත් ටෙලි නාට්‍ය නළුවෙකු වූ ගයාන් වික්‍රමතිලකගේ පැමිණීමෙනි.

මේ හේතුවෙන් චතුරිකා හා රොෂාන් අතර පැවති විවාහය බිඳී ගිය අතර ගයාන් හා මහේෂි අතර පැවති විවාහයද බිඳී ගොස් තිබේ. පවුල් දෙකක් කඩා කප්පල් කල මෙම සිදුවීම අවසානයේ චතුරිකා රොශාන්ගෙන් වෙන් වුවා සේ ගයාන් සිය බිරිඳගෙන් ද වෙන්වී තිබේ.

අද උදෑසන අප විසින් පල කල "ටෙලි නළුවා දරුවන් දෙදෙනාට නඩත්තු ගෙවීමට එකඟ වෙයි" යන ලිපියේ ටෙලි නළුවා ගයාන් වික්‍රමතිලක බව මේවනවිට අප වෙත සනාථ වී තිබේ.

ඒ අනුව ගයාන් සිය බිරිඳ වන මහේෂි වික්‍රමතිලක සමග විවාහය ප්‍රතික්ෂේප කොට දරුවන්ට වන්දි මුදලක් මාසිකව ගෙවීමට අධිකරණයේදී කැමැත්ත ප්‍රකාශකොට ඇත. ඒ ගයාන්ගේ බිරිඳ විසින් කඩවත පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසුව එය විභාගයට ගත් අවස්තාවේදීය.

ගයාන්ගේ බිරිඳ දරුවන් දෙදෙනා නඩත්තු කිරීම සඳහා මාසිකව රුපියල් අනු නවදාහක් ඉල්ලා ඇතත් එයට එකඟ නොවූ ගයාන් කිසියම් වන්දි මුදලක් ගෙවීමට කැමැත්ත පලකොට ඇත.

මේ පිළිබඳව ගයාන් පවසන්නේ මෙවැන්නක්
දරුවන් ගැන බිරිය ගැන හොයලා බලන්නේ නෑ කියන්නේ. එයාලට සලකන්නේ නෑ කියන්නේ ඇත්තද?
මම නොකරනවා නම් කවුද ඒවා කරන්නේ. ඒ මගේ දරුවෝ. මම එයාලගෙ අප්පච්චි. දරුවො වෙනුවෙන් කරන්න ඕනෑ හැම දෙයක්ම කරනවා. ඒක ඊයෙටත්, අදටත්, හෙටටත් අදාළයි

දෙන්නා දෙපැත්තකට වෙලා දරුවන්ට මොන සැප සම්පත් තිබුණත් වැඩක් තියෙනවද?
එක වහල යට අම්මයි තාත්තයි හැමදාම රණ්ඩු කරනවාට වඩා ඈත ඉඳන් ඒ යුතුකම කරන එක දරුවන්ට හොඳයි.

වැඩිහිටියන්ගේ ප්‍රශ්නවලින් දුක් විඳින්නේ දරුවො කියල හිතෙන්නෙ නැද්ද?
තවදුරටත් එක වහලක් යට සිටියොත් දරුවො හැමදාම දුකින් ඉඳී. දරුවන්ට මම එයාලගෙ අප්පච්චි නැති අඩුව දැනෙන්න ඉඩ තියන්නේ නැහැ.

ගයාන්ගේ බිරිඳ මහේෂි පවසන්නේ මෙවැන්නක්
අඩු තරමේ දරුවෝ දෙන්නා ගැනවත් හිතලා ගයාන් එක්ක නැවත එකතු වෙන්න හිතන්නේ නැද්ද?
වෙනත් ගැහැනියක් ඉස්සරහා මට ආදරේ නෑ කියලා මාව දාලා ගිය කෙනෙක් එක්ක දරුවෝ දෙන්නා නිසාවත් එකතු වෙන්න මට පුළුවන්කමක් නැහැ නේද?


gossip9
 
  • Like
Reactions: amilabd

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    munge magul nisa asarana daruwo duk widinawa..

    nalu..mey gayan kiyala tiyenne ehema wenne na kiyala..:lol:


    දරුවන්ට මම එයාලගෙ අප්පච්චි නැති අඩුව දැනෙන්න ඉඩ තියන්නේ නැහැ.

     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    රොෂාන් නවත්තපු තැන ඉඳලා ගයාන් පටන් ගනී. මොකද​ චතුරිකාත් පට්ට කෑල්ලනේ. :P හැබැයි වැඩිහිතටියන්ගෙ මේ වගේ බාල වැඩ නිසා දුක් විඳින්නෙ අහිංසක දරුවෝ.:(:(:(
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    රොෂාන් නවත්තපු තැන ඉඳලා ගයාන් පටන් ගනී. මොකද​ චතුරිකාත් පට්ට කෑල්ලනේ. :P හැබැයි වැඩිහිතටියන්ගෙ මේ වගේ බාල වැඩ නිසා දුක් විඳින්නෙ අහිංසක දරුවෝ.:(:(:(

    චතුරිකා පට්ට කැල්ල දැනට අවු 7කට විතර උඩදී නම්:baffled:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අනේ හුකේ කිව්වලු. පුකෙන් හිනා මේවා කියවද්දි

    :eek: සහො සහොගෙ පුකේ දතුත් තියෙනවද හිනා වෙන්න ?
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ගයාන්ගේ බිරිඳ මහේෂි පවසන්නේ මෙවැන්නක්
    අඩු තරමේ දරුවෝ දෙන්නා ගැනවත් හිතලා ගයාන් එක්ක නැවත එකතු වෙන්න හිතන්නේ නැද්ද?
    වෙනත් ගැහැනියක් ඉස්සරහා මට ආදරේ නෑ කියලා මාව දාලා ගිය කෙනෙක් එක්ක දරුවෝ දෙන්නා නිසාවත් එකතු වෙන්න මට පුළුවන්කමක් නැහැ නේද?..

    :yes::yes::yes::yes: