Totally wrong buggerඅනේ උඹ වගේ මෝඩයෙක්. ඕක blueray ෆෝර්මැට් එකෙන් බැලුවා කියලා තෝ හිතන් ඉන්නේ ඕකේ quality එක වැඩි වෙනවා කියලද ? terminator 2 blueray කාලේ ආපු ෆිල්ම් එකක් නෙවෙයි. ඒ කාලේ හදපු ෆිලිම්ස් වල quality එක වැඩි කරන්න බැහැ. ඕනේ නම් blueray ඩිස්ක් එකකට ෆිල්ම් එක කොපි කරන්න පුළුවන්.

