ලොකු උදව්වක් ඕනේ.......

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ලොකු උදව්වක් ඕනේ.......

    මේකයි මචන්ලා සීන එක. මගේ බොක්කේ ෆිට් එකෙක් පොඩි තරඟෙකට ඉදිරිපත් වෙලා තියෙනවා (ඇත්තම කිව්වොත් අපි ඌටත් හොරෙන් ඌගේ නම දැම්මා ආතල් එකක් ගන්න :P) හැබැයි ඌට නොහිතපු විදිහේ ප්‍රතිචාරයක් හම්බවුනා :yes: දැන් ඌ ඉන්නේ 2 nd place එකේ. උඹල Facebook එකේ ඉන්නවනන් පහල තියෙන link එකට ගිහිල්ලා Lahiru Malaka ට vote එකක් දාන්න. ලොකු උදව්වක් මචන්ලා. voting අද රෑ11.30 න් ඉවරයි :confused: :baffled: උදව් කරන හැමෝටම අනිවා සලකනවා ;) :cool:


    https://www.facebook.com/questions/564890133538400/

    බොහෝම ස්තූතියි..... :)
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    11.gif
    11.gif


    godak thanks sahooo.... :D