කැමතියි කිව්වා!!!!!!!!!

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කැමතියි කිව්වා!!!!!!!!!

    මචන්ලා උඹලට මතකද මම සතියකට කලින් මේ ත්‍රෙඩ් එක දැම්මා,,


    http://www.elakiri.com/forum/showthread.php?t=1525876

    මචන්ලා අද මට ඒකි කැමති කිව්වා..මට පුදුම සතුටක් බන් දැනෙන්නේ......

    මට වඩා අවුරුද්දක් වැඩි මල්..ඒත් මම මේකිව බදිනවා මයි..මම මේකිව නැති කරගන්නේ නෑ......මම ගොඩාක් ආදරේ මේකිට..

    ඔයගොල්ලේ කියන්න බලන්න මට මේ ආදරේ දිගටම කරගෙන යන්න උපදෙස් ටිකක්..

    මම මීට කලින් සිරා කරලා නෑ කෑලි 3ක් කලා..මේ 4
    මේකිටනම් මම ඇත්තටම ආදරෙයි.....
     
    Last edited:
    • Like
    Reactions: sanath ekanayake

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    congratulations.gif
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    උබට කැමති වුනා කියන්නේ අපිට කැමති වුනා වගේ තමා:P
    සුබ පැතුම්...:love:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වැඩි බලාපොරොත්තු තියාගන්න එපා බං.. කැමතී කිව්ව ගමන් බදින්න හිතල තමා අන්තිමට කෙල උනාම දරාගන්න බැරුව යන්නෙ..

    congratz for now :D
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    Congratz machn!! :) :) wedimal eka awlak nae...eth awlak wena welawata muhuna denna puluwan wenna idapan..... :yes: GOOD LUCK for your future!! :) :)