කෙල්ලෙක් මට කැමතියි බඩුවක්දැයි කියා සැක සහිතයි..

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මචං පට්ට ලස්සන කෑල්ලක් මට කැමතියි. ඒකිම තමයි මට ඉන්ට්‍රස්ට් එක පෙන්නුවෙ.

    හැබැයි පොඩි කොස්සක් තියේ.

    මේකි කොයිවෙලෙත් ඉන්නෙ කොල්ලෙක් එක්ක. ඌ මේකිට වඩා වයසින් බාලයි අවුරුද 3ක් වගේ.

    මට ආරංචි උන විදියට උන් දෙන්න කලින් යාලුවෙලා ඉදල තියෙනව හැබැයි දැන් ඒකිගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් සීන් එකක් තියෙන්නෙ. කට කතා විතරයි ඇත්තටම උන් සෙට් වෙලා හිටියද කියල දන්නෑ...

    ඒ කොල්ලත් උදව් කරනව ඒකිට මාත් එක්ක සෙට් වෙන්න. ඌතමයි ඒකිට මම ගැන කියලත් තියෙන්නෙ.

    තව මට ආරංචි උනා මේ කෙල්ල මූත් එක්ක සෙට් වෙන්න කලින් තව කොල්ලෙක් එක්ක සෙට් වෙලා හිටිය කියල. ඌත් මෙයාට වඩා අවුරුදු 2ක් බාලයි..

    මට ඒකි ඉන්ට්‍රස්ට් එක පෙන්න කාලෙ මේකි මම දැක්ක, ලග හිටිය නැතා නෑ. අරූ එක්කමයි. ඌගේ ලගමයි හරියට කපල් එනර්ජි එකක් පෙනුනෙ විශේෂයෙන් කෙල්ලගෙ කොල්ලගෙ වැඩිය නෑ. උන් නිතර හම්බෙනව, අහුමුලු වල ඉදන් කතා කර කර ඉන්නව. මම එනව දැකල එක දවසක් කොල්ල පටස් ගාල හැංගුනා ඒත් මම දැක්ක. ඌ හැංගෙන්න ඇත්තෙ මම දැකල අවුල් යයි කියල වෙන්න ඕන.

    පස්සෙ මුන්ට තේරිලද කොහොද මම ඉන්න තැන මුන් දෙන්න ටිකක් දුරස් වෙලා හිටියෙ. වෙනද දෙන්න එකට එන්නෙ. පස්සෙ කොල්ල විනාඩි කීපයක් කලින් එනව පස්සෙ ඒකි එනව.

    කෙල්ලට කෙල්ලො යාලුවො නෑ වගේ.

    ඔය වගේ ටිකක් අමුතු කේස් එකක්.

    මට කැෂුවලි පාවිච්චි කරල අතරින්න වගේ දේවලට වලට ඉන්ට්‍රස්ට් එකක් නෑ. මට ඕන සීරියස් මට ලයිෆ් එක ෂෙයා කරගන්න පාර්ට්නර් කෙනෙක්.

    මේ කෙල්ල අවුල් වගේද බං???

    මට තියෙන අවුල ඇයි ඒකි මට ටෝක් කරද්දිත්, මම ලගදි අරුත් එක්ක කපල් එකක් වගේ හැසිරෙන්නෙ කියල. ඒකි ඌගෙ ඇගට ලීන් වෙලා කතා කරන්නෙ. ඒකිට තේරෙන්න එපැයි වෙන කොල්ලෙක්ට ටෝක් කරනව නම් අඩුම තරමෙ ඌ ඉන්න තැනදි වත් උන් දෙන්න ටිකක් දුරස් වෙලා ඉන්න. මේව කෙල්ලොන්ට තේරෙන්න ඕන නේද බං?
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43

    Are you looking for wife material or wife sharing material? You know that woman is a red flag that Italian racing colours.
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    serious karannanam inne..oka hari yanne naha...nikamata shira nathuwa karahan..imotionally attached nowi...
    මට ඔන්න ඕක තමයි තියෙන අවුල බං. ටිකක් කල් යද්දි කෙල්ල ආදරේ දෙද්දි සෙක්ස් දෙද්දි ඒකි ගැන ආදරේ හිතෙන්න ගන්නව. මම ගොඩක් එම්පති තියෙන සෙන්සිටිව් එකෙක්. බොරවට ආශ්‍රය කරන්න අමාරයි
     
    • Like
    Reactions: johnferna678

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    තමන්ට වඩා බාල කොල්ලො එක්ක සම්බන්දයක් කෙල්ලො නෝමලි පටන්ගන්නවද??
    මට සැකයි මට තොරතුරු දුන්න උන් බොරු කියනවද කියල.
    හැබැයි කනෙක්ෂන් තිබිල තියෙනව කියන එක ඇත්ත. හැබැයි ඒව රොමැන්ටික්ද නිකන්ම කිකන් යාලු සම්බන්දද කියල දන්නෑ
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    ඕක කුණු ගොඩක් වෙන්නත් පුළුවං. සමහර මල්ලිලා ඉන්නවා හු#@ අක්කි පනට කොල්ලෙක් set කරන්න try කරන.. එහෙම එකක් වෙන්නත් පුළුවං
    ඇයි ඒ???
    දෙන්න සෙට් වෙලා හිටියනම් ඒව වෙන්නත් ඇති.
     
    • Like
    Reactions: scorpion MW

    kingdon

    Active member
  • Nov 20, 2024
    101
    76
    28
    Colombo
    Eka kiyewwama mathak wenne uni kaale hitapu adurana kellek wa. Ekita uni eken pita kollek hitiya serious relationship ekak. Eth eki uni eka athule kollonge ukule inne. Mata therenne na ai kello ehema kiyala 😂