එළකිරි කොල්ලෙක්;14336643 said:ආරක්ෂක විධිවිදාන රහිතයි
හා මලය චන්ඩි පාට් එපා දැන්,හැන් ගෙන්න තැනක් හෙව්වද,
අපිටත් එන්න
othna poddak as karagaththoth narakai![]()

api mewata kiyanne kiri the kiyala![]()
![]()


අහ් මචන්... නවෝද් විකාර අදුනනවයි... ලිදේ ඉදන් අන්න තේ බොනවාPati Roll![]()



මට ඕන
හිත හදාගන්න බෑ සින්දුව... අර චාමික සිරිමාන්න කියන එක.. රයිට්
![]()
හා මලය චන්ඩි පාට් එපා දැන්,හැන් ගෙන්න තැනක් හෙව්වද,
අපිටත් එන්න

මානසිකව වට්ටන්න එපා යකෝ...ගෙදර එවුන් එහෙන් බය කරනවා...නෑදෑයෝ කියනවා යාපනේ හරි කමක් නෑ කැම්පස් දාපංලු(යකෝ මම බයේ ඉන්නේ ෆේල් වෙයිද කියලා
)....ඔෆිස් එකේ අක්කලා ටික 
පාටි ඉල්ලනවා....බස් එකේ එවුන් බොන්න ඉල්ලනවා 30 වෙනිදට.....මොන හු*&ක් ද යකෝ මේ 


හා මලය චන්ඩි පාට් එපා දැන්,හැන් ගෙන්න තැනක් හෙව්වද,
අපිටත් එන්න