2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මට ඕන
හිත හදාගන්න බෑ සින්දුව... අර චාමික සිරිමාන්න කියන එක.. රයිට්
tuzki-bunny-emoticon-011.gif
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හා මලය චන්ඩි පාට් එපා දැන්, :rolleyes: හැන් ගෙන්න තැනක් හෙව්වද​,:baffled: අපිටත් එන්න :rofl:
    :baffled::baffled: මානසිකව වට්ටන්න එපා යකෝ...ගෙදර එවුන් එහෙන් බය කරනවා...නෑදෑයෝ කියනවා යාපනේ හරි කමක් නෑ කැම්පස් දාපංලු(යකෝ මම බයේ ඉන්නේ ෆේල් වෙයිද කියලා:angry:)....ඔෆිස් එකේ අක්කලා ටික :love::love: පාටි ඉල්ලනවා....බස් එකේ එවුන් බොන්න ඉල්ලනවා 30 වෙනිදට.....මොන හු*&ක් ද යකෝ මේ :angry::angry::angry:
     
    Status
    Not open for further replies.