2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මචන් මම යනවා

    …දිගටම කරන් පලයන්

    …සුබ රාත්‍රියක් !!!!
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    582110_10151318818888572_1042311250_n.jpg
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එළකිරි කොල්ලෙක්;14337087 said:
    අම්මියෝ අමිල:love:
    මේ ටිකේ ඇන්ජිමක එහෙම විස්තරයක් එලියට එන්නෙ නැතෙයි අමිල??:angry:

    දෙකක් ලඟ එනවා, ඇන්ජිමක් ගැන නම් නෙමේ, ඒ සම්බන්ද වෙන දේවල් දෙකක්.....:yes::P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :angry::angry::angry:






    උඹ හිතුවද මං එලියන් කෙනෙක් කියල :dull:

    අරූගේ අර **** බස් සිංදුව දාල තමයි කෙල උනේ :angry:
    ස්ට‍යිලෝ......තව බස් සින්දුවක් දාපි‍යෝ...... අනිත් ස්පීකර් එකටත් කෙලවෙලාම ‍යන්න.......:rofl::rofl::rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    pungi lyrics

    Heya heya heya heya…
    Heya heya heya heya…
    Bangle ke peeche hai taala
    Ghusoon kahan se main saala
    Laila ki khidki khuli hai
    Khidki ke neeche hai naala
    Khidki pe koi khadha hai
    Laila ka taanka bhida hai
    Maze udaati hai meri mohabbat
    Smooch maar ke
    Oh meri jaan oh meri jaan
    Mereko majnu bana kar
    Kahan chal di kahan chal di
    Pyar ki pungi baja kar
    Oh meri jaan oh meri jaan
    Mereko majnu bana kar
    Kahan chal di kahan chal di
    Pyar ki pungi baja kar
    Bangle ke peeche hai taala
    Ghusoon kahan se main saala
    Laila ki khidki khuli hai
    Khidki ke neeche hai naala
    Khidki pe koi khadha hai
    Laila ka taanka bhida hai
    Maze udaati hai meri mohabbat
    Smooch maar ke
    Oh meri jaan oh meri jaan
    Mereko majnu bana kar
    Kahan chal di kahan chal di
    Pyar ki pungi baja kar
    Oh meri jaan oh meri jaan
    Mereko majnu bana kar
    Kahan chal di kahan chal di
    Pyar ki pungi baja kar

    Yippe..yippe..
    Hmm..sabko toh prasad baante
    Yeah..
    Maina tu toh mujhko daante
    Yeah..
    Auron ke gaalon pe puppy
    Yeah..
    Mere hi gaalon pe chaante
    Yeah..
    Laila hai girgit ke jaisi
    Tabley pe thirkit ke jaisi
    Lipstik ka thappa lagati hai gaalon pe
    Smooch maar ke
    Oh meri oh meri
    Oh meri meri meri meri
    Meri jaan oh meri jaan
    Mereko majnu bana kar
    Kahan chal di kahan chal di
    Pyar ki pungi baja kar
    Oh meri jaan oh meri jaan
    Mereko majnu bana kar
    Kahan chal di kahan chal di
    Pyar ki pungi baja kar
    Oh meri jaan oh meri jaan
    Mereko majnu bana kar
    Kahan chal di kahan chal di
    Pyar ki pungi baja kar
    [Naye zamane ki laila hoon
    Main teri pungi bajakar rahungi]
    [Naye zamane ki laila hoon
    Main teri pungi bajakar rahungi]
    You are my honey
    You are very funny
    Go spend all your money
    My macho my stud
    My kuchi my puchi
    Go get me my gucci
    Even if you have to sell
    All your blood
    [Blood blodd]
    Hai jhoothi kasmein joothe vaade
    Mujhe english mein rataa kar
    Kahan chal di kahan chal di
    Pyar ki pungi baja kar
    Oh meri jaan oh meri jaan
    Mereko majnu bana kar
    Kahan chal di kahan chal di
    Pyar ki pungi baja kar
    Oh meri jaan oh meri jaan
    Mereko majnu bana kar
    Kahan chal di kahan chal di
    Pyar ki pungi baja kar
    Yippe..yippe..
    Yippe..yippe..
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මචංලා..
    උමලාගේ දැන ගැනීම පිණිසයි...
    ඒ මරු සිරා සිංදුවේ තියෙන්නේ ‘‘එල්ලලාද මැරුවේ මරලාද එල්ලුවේ“ කියන කෑල්ලේ ලොකු ස්ටෝරියක් තියනවා..ආණ්ඩුවට, පොලීසියට, බන්ධනාගාර නිළධාරින්ට ගොඩක් ලොකු හින්ට් එකක් ගහනවා ඒ කෑල්ලේ....තහනම් කරන්න ඔන්න මෙන්න තත්ත්වෙ තිබ්බ සිංදුවක්...නමුත් රහස එළි වෙයි කයන බයට තහනම් කරලා නැත්තේ....
    හැමෝම මරුසිරාට කොච්චර බයද කියනවානම් එල්ලන් කලින් මරලා එල්ලලා තියෙන්නේ...එයාලගේ විශ්වාසයක් තිබ්බලු මරුසිරාව එල්ලවත් මැරෙන එකක් නෑ කියලා (ලංකාවේ නීතිය අනුව එල්ලලා තියන්නේ විනාඩ් 15 ක් වගේ ගානක්...හරියටම දන්නේ නෑ....හදිසියේවත් ඒ වෙලාවෙන් පස්සේ ලනුව ලගවද්දි ජීවත් වෙලා හිටියොත් මිනිහා නිදහස්)
    11.gif


    avatar35153_39.gif
    ගෙ චරිතේ කුජීතයි
    :baffled::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන් මම යනවා

    …දිගටම කරන් පලයන්

    …සුබ රාත්‍රියක් !!!!
    එලස්.....සුභ රාත්‍රි‍යක්....හීනෙන් ‍යක්කු පෙනි‍යන්......:cool::cool::cool:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මොකක්ද බන් මේ අනේ මංද බන්? කොහෙ බැලුවත් අනේ මංද බන්.......

    මම නම් දන්නෑ බං.........:confused::confused::confused:
    මචං මේක එළකිරි රේඩියෝ එක...
    ලොවෙත් නැති ෆන් එකක් ගන්න සෙට් වෙන්න අපිත් එක්ක...

    http://radio.elakiri.com/
    මේ ලින්ක් එකට ගිහිං රේඩියෝ ප්ලේයර් එකෙන් රේඩියෝ එකත් එක්ක එකතු වෙන්න...
    හැමදාම 8 ට ෂෝ එක පටං ගන්නවා...

    ඒ වගේම දැන් මේ ත්රෙඩ් එකට සෙට් වෙලා ෆන් එකක් ගන්න
     
    Status
    Not open for further replies.