2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    එළකිරි කොල්ලෙක්;14337213 said:
    Pungi-Agent Vinod
    Songs pk hari muskurahat.com hari balapan ko docaa
    :P

    t4440.gif
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    අහ් ඩෙල්ම සබන්....:D මම එළකිරි එන්නෙ 2007 ඉඳන් මචන් මේ ම‍ගේ 17 වෙනි අයි ඩී එක..:D:D මුර පද අමතක වෙන ලෙඩින් පසුවෙමි...

    මම ඇහැව්වෙ මචන් අනේ මංද මචන් කියල වැකියක් හැමතැනම මේ දවස් ටිකේ තිබුන...අලුත්ම රැල්ලක්ද කියල බලන්නයි ඇහුවෙ....එළ එළ....;);););)
    :P:P:P:P
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    ගල් ඉබ්බයි , මුස්තාපයි කෝ මුන්:confused:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අහ් ඩෙල්ම සබන්....:D මම එළකිරි එන්නෙ 2007 ඉඳන් මචන් මේ ම‍ගේ 17 වෙනි අයි ඩී එක..:D:D මුර පද අමතක වෙන ලෙඩින් පසුවෙමි...

    මම ඇහැව්වෙ මචන් අනේ මංද මචන් කියල වැකියක් හැමතැනම මේ දවස් ටිකේ තිබුන...අලුත්ම රැල්ලක්ද කියල බලන්නයි ඇහුවෙ....එළ එළ....;);););)

    අනේ මන්දා බන්
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අහ් ඩෙල්ම සබන්....:D මම එළකිරි එන්නෙ 2007 ඉඳන් මචන් මේ ම‍ගේ 17 වෙනි අයි ඩී එක..:D:D මුර පද අමතක වෙන ලෙඩින් පසුවෙමි...

    මම ඇහැව්වෙ මචන් අනේ මංද මචන් කියල වැකියක් හැමතැනම මේ දවස් ටිකේ තිබුන...අලුත්ම රැල්ලක්ද කියල බලන්නයි ඇහුවෙ....එළ එළ....;);););)
    අහ් එළ එළ....
    දිගටම එකතු වෙයන් මේ පැත්තේ
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අහ් ඩෙල්ම සබන්....:D මම එළකිරි එන්නෙ 2007 ඉඳන් මචන් මේ ම‍ගේ 17 වෙනි අයි ඩී එක..:D:D මුර පද අමතක වෙන ලෙඩින් පසුවෙමි...

    මම ඇහැව්වෙ මචන් අනේ මංද මචන් කියල වැකියක් හැමතැනම මේ දවස් ටිකේ තිබුන...අලුත්ම රැල්ලක්ද කියල බලන්නයි ඇහුවෙ....එළ එළ....;);););)

    අනේ මන්ද බන්. :D
    එකෙක් මේ දවස්වල ඔය මගුල කියලා හෝ ගාල -rep ගන්නවා. පොඩ්ඩක් rep complaint thread එක බලපන්කො.
    දැන් කොල්ලෝ rep කපන්නේත් ඕක දාලා.
     
    Status
    Not open for further replies.